බදුලු කොච්චියේ සුද්දිගේ ඩාන්ස්

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙකී මොන රටේද? ඒ රටේ උන්ට මොනතරම් ලජ්ජාවක්ද? මෙහෙම වෙන රටක කෝච්චියකදී නටන එක,පිට රටක ගියාහම හැසිරෙන්න දන්නෙ නැති හැටි:P
    අනේ නිකං ගොබ්බ කතා කියන්නෙ නැතුව පලයන්. මොකද්ද එහෙම නටපුවාම ඒ රටේ උන්ට වෙන ලැජ්ජාව. සුද්දියො කියන්නෙ ජීවිතේ විදින ජාතියක්. ලංකාවෙ ගෑනු වගේ ගෙවල් වලට වෙනා අනිත්‍යයි කිය කිය බුදියගෙන ඉන්න රිණාත්මක ජාතියක් නෙමේ. සුද්දියන්ට ජීවිතේ විදින්න ලංකාවෙද යුරෝපෙද කියන එක අදාල නෑ. ඒක යාලගෙ ආත්ම විශ්වාසය. ලංකාවෙ ගෑනු නටන්න දන්නෙ නෑ කියල සුද්දියො පලි නෑ.