බදුලු දුම්රියේ සුන්දර තැන්.....
බදුලු දුම්රියේ සුන්දර තැන්.....
අපේ රට කියන්නේ හරිම සුන්දර රටක්...මොකද ලෝකයේ රටවල් ගානක දවස් ගානක් ඇවිදලා විඳගන්න වෙන පරිසර කලාප රාශියක් අපේ රට තුල ඇවිදලා පැය ගානකින් විඳගන්න පුලුවන්....
ඒ අතරින් ගොඩාක් අයගේ ආසාවක් තමයි දුම්රියෙන් බදුල්ලේ යන එක....ඇත්තට දුම්රියෙන් බදුලු යනවා තරම් සුන්දරත්වයක් තවත් නෑ. මේ අපේ රටද කියලත් හිතෙනව...
අපේ රට කියන්නේ හරිම සුන්දර රටක්...මොකද ලෝකයේ රටවල් ගානක දවස් ගානක් ඇවිදලා විඳගන්න වෙන පරිසර කලාප රාශියක් අපේ රට තුල ඇවිදලා පැය ගානකින් විඳගන්න පුලුවන්....ඒ අතරින් ගොඩාක් අයගේ ආසාවක් තමයි දුම්රියෙන් බදුල්ලේ යන එක....ඇත්තට දුම්රියෙන් බදුලු යනවා තරම් සුන්දරත්වයක් තවත් නෑ. මේ අපේ රටද කියලත් හිතෙනව...
ස්තුතීය - රුවන් කුලසේකර සොයුරාට...


