පට්ට කාර් බං මෙතන තියෙන්නේ, ආසාවේ බෑ බං
ලංකාවේ තිබ්බානම් යකඩ වලට කවුරු කවුරු හරි කපලා විකුණනවා
Yakada walata newei ban paare duwana ganiy. Dan paarata bassoth thamath 1992 car models dakinna puluwan one tharam. Post-2013 car thiyenne kalaathurakin.


