බදු අඩු කරලා වහාම තෙල් මිල අඩු කරන්න කියල කියන්න බැරිද Jack_Sparrow ?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa

    buli wala stock karapu nisa 30days walin iwara wela aluth order damma kiyala April indan wedi karai :rofl:

    හොර බොරු නොකරන දේශපාලන සංස්ක්ෘතියක් වෙනුවෙන් නේද ඔයාල චන්දෙ දුන්නේ? @Jack_Sparrow :rolleyes:

    නාඩගම් කරන්නෙ නැතුව තෙල් මිල අඩු කරන්න බැරිද? @topkollek @Voltage @Sandy_Fdo @Dr.Sheldon_Suprakata @Lovtus @Sathira529 @ttj @Bitter Truth :rolleyes:

    නෑමොලට, පුතානෝට, පචායුධ කුමාරයට, නයියට පඩයක් ගියත් ත්‍රෙඩ් දාන වටපඩ High IQ ජෙබයියා කෝ බං ? @Rick Sanchezz
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    Thread danna ridila, 2020-2022 kale aragala level ekata rata watuna, habai point karala thread dana level ekata watune naha :lol:
    Come On What GIF by MOODMAN

    Thread danna ridila, 2020-2022 kale aragala level ekata rata watuna, habai point karala thread dana level ekata watune naha :lol:

    අරගල කරන්න වෙන්නම ගෝටට චන්දෙ දුන්නෙ කවුද මට හොයල බලන්නත් පුලුවන්.. :rolleyes: එක්කො ඕනෙ නෑ නේ.. :P
    ------ Post added on Mar 10, 2026 at 9:58 AM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Come On What GIF by MOODMAN

    අරගල කරන්න වෙන්නම ගෝටට චන්දෙ දුන්නෙ කවුද මට හොයල බලන්නත් පුලුවන්.. :rolleyes: එක්කො ඕනෙ නෑ නේ.. :P
    ------ Post added on Mar 10, 2026 at 9:58 AM

    Damu thawa thread ekak habai petrol adu weddi thread damme nahane, aparade storage space :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    යුද්දේ නිසා තෙල් එකපාර වැඩි වුනා .
    දැන් තෙල් වැඩි නිසා අනිත් ගාස්තු මිල වැඩිවෙනවා
    පොඩි කාලෙකින් යුද්දේ ඉවරවෙලා ආයිත් තෙල් මිල බහිනවා
    හැබයි අර වැඩි වෙච්ච ගාස්තු මිල අඩුවෙන්නේ නෑ !

    ඔච්චරයි වෙන්නේ 🥱
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    e unata ube thread nane :lol:

    මම ත්‍රෙඩ් දාන්නෙ ජෙප්පො ඒ කාලෙ එහෙම අහපු නිසානේ... මං නිකන් හිතලු දානවද? නෑනේ... :rolleyes:

    උන් විපක්ශෙ ඉද්දි
    - කංචන කොමිස් ගහන්වා කිව්වා..
    - පත ටැක්ස් එකක් ගහනවා කිව්වා.. ඒක අඩු කරලා තෙල් මිල අඩු කරන්න පුලුවන් කියලා කිව්වා..

    දැන් උන් බලේට ආවා...
    - කංචන ගහපු කොමිස් එක අඩු වෙලත් නෑ..
    - පත ටැක්ස් එක අඩු කරලත් නෑ..
    - මාසෙකට තෙල් තියෙනවා කියලා, ඊලගෙ මාසෙ වෙනකං තෙල් මිලේ වෙනසක් වෙන්නෙ නෑ කියලා ඉන්ටව් වල මයික් පල පල, official gov media briefing එකෙත් කියපු වෙලාවක

    මාසෙ මැද්දෙ තෙල් වැඩි කරනවා... මං කොහෙන්ද හිනාවෙන්න ඕනෙ කියපං :lol:
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,635
    2,566
    113
    මාසෙකට තෙල් තියෙනවා කියලා, ඊලගෙ මාසෙ වෙනකං තෙල් මිලේ වෙනසක් වෙන්නෙ නෑ කියලා ඉන්ටව් වල මයික් පල පල, official gov media briefing එකෙත් කියපු වෙලාවක

    මාසෙ මැද්දෙ තෙල් වැඩි කරනවා...

    Puken hina yanne mewa mathak weddi.....dobi ponnayo talks deela dan dirawaganna bariwa inne
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    යුද්දේ නිසා තෙල් එකපාර වැඩි වුනා .
    දැන් තෙල් වැඩි නිසා අනිත් ගාස්තු මිල වැඩිවෙනවා
    පොඩි කාලෙකින් යුද්දේ ඉවරවෙලා ආයිත් තෙල් මිල බහිනවා
    හැබයි අර වැඩි වෙච්ච ගාස්තු මිල අඩුවෙන්නේ නෑ !

    ඔච්චරයි වෙන්නේ 🥱
    True :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    මම ත්‍රෙඩ් දාන්නෙ ජෙප්පො ඒ කාලෙ එහෙම අහපු නිසානේ... මං නිකන් හිතලු දානවද? නෑනේ... :rolleyes:

    උන් විපක්ශෙ ඉද්දි
    - කංචන කොමිස් ගහන්වා කිව්වා..
    - පත ටැක්ස් එකක් ගහනවා කිව්වා.. ඒක අඩු කරලා තෙල් මිල අඩු කරන්න පුලුවන් කියලා කිව්වා..

    දැන් උන් බලේට ආවා...
    - කංචන ගහපු කොමිස් එක අඩු වෙලත් නෑ..
    - පත ටැක්ස් එක අඩු කරලත් නෑ..
    - මාසෙකට තෙල් තියෙනවා කියලා, ඊලගෙ මාසෙ වෙනකං තෙල් මිලේ වෙනසක් වෙන්නෙ නෑ කියලා ඉන්ටව් වල මයික් පල පල, official gov media briefing එකෙත් කියපු වෙලාවක

    මාසෙ මැද්දෙ තෙල් වැඩි කරනවා... මං කොහෙන්ද හිනාවෙන්න ඕනෙ කියපං :lol:
    උඹනේ වැරදි .. ජෙප්පෝ කියන්නේ පච කියලා අමතකවෙලානේ ??🤌🤣
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    මේ වෙලාවේ බදු අඩු කරල තෙල් මිල අඩු කරපු ලෝකේ වෙන රටක් කියපන් බලන්න :eek:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    මේ වෙලාවේ බදු අඩු කරල තෙල් මිල අඩු කරපු ලෝකේ වෙන රටක් රටක් කියපන් බලන්න :eek:
    අපිට වෙන වැඩ නෑනේ වෙන රටවල නිව්ස් බල බලා ඔව්ව හෝදන්න. උබල හොයලා කියපං එහෙම තියෙනවා නං.
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,635
    2,566
    113
    මේ වෙලාවේ බදු අඩු කරල තෙල් මිල අඩු කරපු ලෝකේ වෙන රටක් රටක් කියපන් බලන්න :eek:

    Covid kaleth ehema weddi apita mathakai kari ponna kota minissunwa awussapu widiya :LOL: 🤌 Api marila ipadila na huththoo
     
    • Like
    Reactions: CohenLenstra