බදු ඉවතට, පොහොර සහනාධාරය නැවතත්!
යහපාලන රජය සඳහා සහයෝගය දක්වන ජනතාවට කළගුණ සැලකීම සඳහා සියලුම තෘණ සඳහා පනවා තිබූ බදු ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය හර්ෂ දි සිල්වා මහතා සවස පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියා. ඒ සමගම වී වගාව සඳහා ලබා දී තිබූ පොහොර සහනාධාරය තණ කොළ වගාව සඳහා ලබා දීමටත් තීරණය කර තිබෙනවා.

ela