බදු ඉවතට, පොහොර සහනාධාරය නැවතත්!

Scarface

Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    බදු ඉවතට, පොහොර සහනාධාරය නැවතත්!

    cow-eating-grass.jpg


    යහපාලන රජය සඳහා සහයෝගය දක්වන ජනතාවට කළගුණ සැලකීම සඳහා සියලුම තෘණ සඳහා පනවා තිබූ බදු ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය හර්ෂ දි සිල්වා මහතා සවස පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියා. ඒ සමගම වී වගාව සඳහා ලබා දී තිබූ පොහොර සහනාධාරය තණ කොළ වගාව සඳහා ලබා දීමටත් තීරණය කර තිබෙනවා.

    :D:D:D
     
    • Like
    Reactions: podimama

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අව්ලක් නැ... ලක්ෂ 62 කට වටිනව කියහන්කො....