බදු කුමාර ගෙන් Subscriptions වලට 18% ක් tax??

monson

Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    ඒකනේ කිව්වේ යල් පැනපු මාක්ස් ලෙනින් වාදී කොමුයුනිස්ට් මෝඩ අනුර, බිමල් , ටිල්වින් වගේ පිස්සන්ව බලයට ගේන්න එපා කියල
     
    • Like
    Reactions: Dr.Amdan

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    පදිංචි ගෙදර රෙන්ට් එකට දුන්නොත් කීයක් ගන්න පුලුවන්ද කියල බලල ඒ රෙන්ට් එකට 36% දක්වා බද්දක් ගහන්න තියෙනවා ලබන ඔක්තෝබර් 1 හෝ ඊළඟ අප්‍රේල් 1 සිට
    ළඟදීම තන බද්ද, බලු බද්ද වගේ ඒවත් එයි්‍.

    ඒ විතරක් නොවෙයි. පාරෙ හිඟාකන උන්ගෙනුත් බදු ගනියි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    ළඟදීම තන බද්ද, බලු බද්ද වගේ ඒවත් එයි්‍.

    ඒ විතරක් නොවෙයි. පාරෙ හිඟාකන උන්ගෙනුත් බදු ගනියි.
    හිඟාකන උන්ගෙනුත් බදු ගනියි


    අනිවාර්යෙන් කරන්න ඕනේ වැඩක්
     
    • Haha
    Reactions: topkollek

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    uba danna bambuwa
    ane hamuwo, uba danne nathi unata mona karannada,
    copf eke kochxhara oka kiwwada 'pick me' eka unge profit ekata gov ekata tax pay karaddi 'uber' eka unge profit ekata tax pay karanne na kiyala, me karanne eka. ekko okkotama same tax eka thiyenna one or okkogenma tax ain karanna one.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ළඟදීම තන බද්ද, බලු බද්ද වගේ ඒවත් එයි්‍.

    ඒ විතරක් නොවෙයි. පාරෙ හිඟාකන උන්ගෙනුත් බදු ගනියි.

    හිඟාකන උන්ගෙනුත් බදු ගනියි


    අනිවාර්යෙන් කරන්න ඕනේ වැඩක්
    ඊළඟට එන්නෙ පිටරට වැඩ කරන අයට ගහන අදායම් බද්ද!
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මං බයේ ඉන්නෙ බැරි වෙලාවත් අවසානේ මිනිස්සුන්ගෙ බරටත් ටැක්ස් ගහයිද කියලා එතකොට තමයි මට කෙලවෙන්නෙ. :P