බදු ගෙවන්නෙ නැත්නම් TIN එපා

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    78d930fba9e1dd10b68ede472e80a4fd.jpeg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සුපිරි ප්‍රශ්නෙ.

    දැන් මාධ්‍ය වේදියොන්ටත් බඩගින්න දැනෙන්න අරගෙන.

    යසයි යසයි 😄
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    සුපිරි ප්‍රශ්නෙ.

    දැන් මාධ්‍ය වේදියොන්ටත් බඩගින්න දැනෙන්න අරගෙන.


    යසයි යසයි 😄
    Eka thawama kalu kaba mahaththurunta danila naha wage...
     
    • Like
    Reactions: sakuntha1996

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔය 225 මුලින්ම ගන්න කියලා මිනිස්සු ඉල්ලුවනම් හරි.

    රනිල්වත් හදාගෙන නැතුව ඇති 🤣


    ජොන්ස්ටන් බදු ගෙවල නෑ
    දයා ගමගේ ගෙවල නෑ

    ගෙවන එකෙක්වත් නෑ ඕකෙ 😄
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,599
    10,158
    113
    මූ කොහෙද බදු ගෙවන්නෙ නැත්තෙ, අර මොකද්ද නවකතාවක ප්‍රකාශන අයිතිය අරගෙන තිබිල මෙයාට ටැක්ස් ගෙවන්න උනා නෙද ?
     
    • Wow
    Reactions: sakuntha1996

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රනිල්වත් හදාගෙන නැතුව ඇති 🤣


    ජොන්ස්ටන් බදු ගෙවල නෑ
    දයා ගමගේ ගෙවල නෑ

    ගෙවන එකෙක්වත් නෑ ඕකෙ 😄
    Podu janthawa lawwa unta Ocean and Beach party danna tax gewanna kiyanawa munta TIN wath na Age 18 nahalu thawama😄
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,753
    113

    ඇමති ගොනාගෙන් ප්‍රශ්න අහන්නෙ නියම අම්බරුවෙක්. මේවට එන මාද්‍ය කාරයෝ අමු මැට්ටෝ. ටින් නම්බර් ගන්න සාමන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට මහ වෙලාවක් යන්නෙ නෑ. මේක මේ කියන්නෙ සයිට් එක ලෝඩ් වෙන්නැති එක ගැනද? ඒක සංකීර්න ක්‍රියාවලියක් වෙන්නෙ කොහොමද? මම මහ දැනුමක් තියෙන කෙනෙක් නෙමේ ඒත් විනාඩි 15න් හැදුවා. මෙහෙම ගොන්නු තමා ජනතාව වෙනුවෙන් ප්‍රශ්න අහන්නේ. එක ප්‍රශ්නෙන් පග් බල්ලව ඉවර කරන්න තිබ්බා මූට මොලේ තිබ්බ නම්.