මේකයි සීන් එක.
මගේ ගෙදර ලියුම් පෙට්ටියට රෝස පාට ෆෝම් කොලයක් තියෙන ලියුමක් දාල තිබිල, මම ලියුම කඩල බැලුව.
බලනකොට වෙන ගෙදරක එකෙකුට යවපු ලියුමක් ඒක. ලියුම් බෙදන එකා වරද්දල මට දාල.
මම දැන් මොකද කරන්නෙ?
ඇයි ලියුම කැඩුවෙ කියල අහන අයට - මට ලියුම් තොගයක් ඇවිත් තිබුන, ඒ නිසා බැලුවේ නෑ මේ ලියුම කාගේද කියල