බදු දෙවියන් වන්දනා කරන බලගතු ගාථා රත්ණය

වැට් දෙවියන් වන්දනා කරන බලගතු ගාථා රත්ණය

attachment.php

ඔම්ම් ශ්‍රීම් ක්ලිඉන් මහා රවියන් එහි එහි
සර්ව සවුබාග්යානන් දෙහි මෙස්වාහන්
බදුවන් කාරණන් රවියන් අනුබෝධානන්
රනිලන් දරනන් එහි එහි සුවචන්
සිරිසේනනන් දරනන් එහි එහි සුවචන්
සවුබාග්‍යන් පරමන් සුභාන් සිරිලක් වාසින් වන්දනම්

දවසට හැකි 108 වාරයක් මේ මන්ත්‍රණය ජප කිරීමෙන් ඔබටත් ඔබගේ පවුලේ සැමටත් රටටත් සෞභාග්‍යය උදාවනු නියතය , ගන පිහිටා ඇති බැවින් විශ්වාසයක් නැතිනම් සජ්ජායනාවෙන් වලකින්න. ඔබටත් රටටත් රවී දෙවියන්ගේ සරණයි . කියන්න පින්වතුනි නැවත වරක් රවී දෙවියන්ගේ පිහිටයි .
:angry::angry::angry::angry::angry::angry:
 
Attachments

  • 15284113_650334361794446_1811832835377960480_n.jpg
    15284113_650334361794446_1811832835377960480_n.jpg
    34.7 KB · Views: 347
Last edited:
  • Like
Reactions: KDH

KDH

Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ

    බදු දෙවියන් දේවත්වය ලැබීමට පෙර පසුගිය රජය සමග දරුණු වලියකට සෙට් වූ අවතාවක ගත දුර්ලභ චායාරුපයක්

    16114047_376043592765812_5537071424124468556_n.jpg

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සාමාන්‍ය UNP එකට චන්ද දෙන මිනිස්සුත් දැන් මේ ආණ්ඩුවට,මූට,අගමැතිට බණිනවා.එකක් තමා වැට් අනික බිලියන හයේ මහ බැංකු මගඩිය.ඒත් UNP කැපුවත් කොළ මෝඩ වහල්ලු නම් තාමත් මුන් කරන වැඩ අනුමත කරනවා.ඒකත් අර මහින්ගේ කාලේ මහින්දගේ ගෝලයෝ කරපු වැරදි වැඩ පේන්නේ නැහැ වගේ හිටපු බයියෝ වගේ.මේ රටට ගොඩ ඒමක් නැහැ ඔය බයියොයි UNP වහල්ලුයි නිසා..
     
    ඒ තරම් නිදහස් නිවහල් චින්තණයක් මේ සිරිලංකා අමුතු ඇටේ වුන්ට නෑ බං
    :angry::angry::angry::angry::angry::angry:
     
    waligamaya

    Well-known member
  • සාමාන්‍ය UNP එකට චන්ද දෙන මිනිස්සුත් දැන් මේ ආණ්ඩුවට,මූට,අගමැතිට බණිනවා.එකක් තමා වැට් අනික බිලියන හයේ මහ බැංකු මගඩිය.ඒත් UNP කැපුවත් කොළ මෝඩ වහල්ලු නම් තාමත් මුන් කරන වැඩ අනුමත කරනවා.ඒකත් අර මහින්ගේ කාලේ මහින්දගේ ගෝලයෝ කරපු වැරදි වැඩ පේන්නේ නැහැ වගේ හිටපු බයියෝ වගේ.මේ රටට ගොඩ ඒමක් නැහැ ඔය බයියොයි UNP වහල්ලුයි නිසා..

    :yes::yes::yes:
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    සාමාන්‍ය UNP එකට චන්ද දෙන මිනිස්සුත් දැන් මේ ආණ්ඩුවට,මූට,අගමැතිට බණිනවා.එකක් තමා වැට් අනික බිලියන හයේ මහ බැංකු මගඩිය.ඒත් UNP කැපුවත් කොළ මෝඩ වහල්ලු නම් තාමත් මුන් කරන වැඩ අනුමත කරනවා.ඒකත් අර මහින්ගේ කාලේ මහින්දගේ ගෝලයෝ කරපු වැරදි වැඩ පේන්නේ නැහැ වගේ හිටපු බයියෝ වගේ.මේ රටට ගොඩ ඒමක් නැහැ ඔය බයියොයි UNP වහල්ලුයි නිසා..

    Bayyo nam thama innava ban
    Kapuwath kola evunta nam revila inne dan un wanda wela yana saththu kotasak wela :yes:
     
    Bayyo nam thama innava ban
    Kapuwath kola evunta nam revila inne dan un wanda wela yana saththu kotasak wela :yes:

    ජනතාවගේ කර මතින් වෙලමැද ගුබ්බෑයමට රිංගාගත් සියල්ලෝම අඩු වැඩි වශයෙන් මහජනයාගේ දේපලම කොල්ලාකා මෙතුවක් කල් යෙහෙන් වැජබුනා සේ ඉදිරියටද යෙහෙන් වැජඹෙනු නොඅනුමානය. නමුත් අවාසනාව නම් එයම නොවන්නේය. එකී පීඩිත ජනයාම දෙපාර්ශවයක සිට කඳවුරු ලා විටෙක වෙල මැද ගුබ්බෑයමේ එකෙකු හෝ කිහිප දෙනෙකු දෙන්නා වූ කුනු ආතල් එකකට හුරේ දැමීම හා ඒ වෙනුවෙන් ඩෙඟා නැටීමය. මෙය පවතින අඳ බාල ආන්ඩුවේ පමණක් නොව, හෙට වෙනත් ආන්ඩුවක් තුලද සිදුවනු ඇත. ඉතින් අපි වෙනදා මෙන් හුරේ දමමු. එතුවක් කාලයකට අපට සංවර්ධනය වෙමින් පවතින ජාතියක් ලෙසින් නොවෙනස්ව සියළු ජාතීන් අතර රැඳී සිටිය හැකි වනු ඇත. :yes::yes::yes: