බදු නිදහස්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    :lol::lol:
    තීරු බදු නිදහස් භාණ්ඩ 182 මෙන්න​
    :lol::lol:

    Tax-Free.jpg

    සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ තීරු බදු නිදහස් කෙරෙන භාණ්ඩ 182 ක තොරතුරු ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

    1962 අංක 19 චරක ආදායම් සංරක්ෂණ පනත යටතේ නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා ගේ අත්සනින් නිකුත් කරන ලද්දකි. පහත දැක්වෙන්නේ එම ගැසට් නිවේදනයෙහි සඳහන් තීරු බදු නිදහස් කෙරෙන භාණ්ඩ 182 සඳහන් ලේඛනයයි.

    2080-42_S-2.jpg

    2080-42_S-3.jpg
    2080-42_S-4.jpg

    2080-42_S-5.jpg

    2080-42_S-6.jpg

    2080-42_S-7.jpg

    :lol::lol::lol:
    මේ ගිවිසුම යටතේ ඔබට tax රහිතව ගව ශුක්‍රානු,එළු ශුක්‍රානු,උරන්ගේ ශුක්‍රානු ඇතුළු වටිනා ශුක්‍රානු රැසක් ගෙන්නවා ගත හැක​
    :lol::lol::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    Monawada ban pawitchi karana lada ek warak pamanak use kala heki camera kiyanne?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Capture.jpg

    19.gif

    අම්ම මුත්ත කාළෙවත් සිද්ද වෙච්ච දේවල්ද...? මේවා.
    දැන් ඔය ශුක්‍ර ධාතු ගෙනල්ල ගොඩ දාගන්න කාලයක් නැහැ නාකියි නේ... ආයිබෝං...
     
    Last edited:

    හික්... අර කොන්ඩම් වගේ තමයි මචන් ගැහුව විසි කළා....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    15.gif

    පෙරදිග "ධාන්‍යාගාරය" පෙර දිග "ශුක්‍රාගාරය" වෙයි ලඟදීම...
    හික්... හික්... ලාංකිකයො විදියට කොහොමෙයි ගැම්ම...?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ
    Capture.jpg

    19.gif

    අම්ම මුත්ත කාළෙවත් සිද්ද වෙච්ච දේවල්ද...? මේවා.
    දැන් ඔය ශුක්‍ර ධාතු ගෙනල්ල ගොඩ දාගන්න කාලයක් නැහැ නාකියි නේ... ආයිබෝං...

    පොනිල්ගේ ගැනිගේ තැන්පත් කරන්ට වෙන්න ඇති
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ
    Monawada ban pawitchi karana lada ek warak pamanak use kala heki camera kiyanne?

    කුණු ගොඩ තමයි. පාවිච්චි ලද එක වරක් පාවිච්චි කරන්න පුළුවන් කැමරා කිව්වම බන් ඒක දැනටමත් පාවිච්චි කරලනේ
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    All the chemical wastes are importing into the country for free tax. Literally SriLanka will become the dustbin of Singapore. Then we'll replace the name Shit Lanka instead Sri Lanka.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    we have to wait
    Nedda Monson

    හ්ම්... හ්ම්... චම්පිකල ඉන්නවනේ රතන සාදුල ඉන්නවනේ නරකක් වෙන්න දෙන එකක් නැහැ
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,358
    113
    හ්ම්... හ්ම්... චම්පිකල ඉන්නවනේ රතන සාදුල ඉන්නවනේ නරකක් වෙන්න දෙන එකක් නැහැ

    Thama Porata Pilithuru Lipiya Lebila ne
    Lebuna gaman ei mekata redda ussan :rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Capture.jpg

    19.gif

    අම්ම මුත්ත කාළෙවත් සිද්ද වෙච්ච දේවල්ද...? මේවා.
    දැන් ඔය ශුක්‍ර ධාතු ගෙනල්ල ගොඩ දාගන්න කාලයක් නැහැ නාකියි නේ... ආයිබෝං...

    නෑ නෑ මේවා වික්කාමසිංහ මහත්තයට නෙමේ. ඕවා ගෙනත් පොවන්නේ අපේ සදුන් බුවාලා, ගොන්සෝන්, 50KG, ranagana26 වගේ අයට තමා. ඕවා බීල ශක්තිය අරන් තමා පැය 24 ම සිරිකොතේ වැඩ කරන්නේ. ඒ අතින් බලන්නකෝ අපේ වික්කාමසිංහ මහත්තය කොච්චර සිරිකොතේ බෝයිෆ්රෙන් ලා ගැන හිතනවද :lol:
     
    • Like
    Reactions: thani ataya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    කුණු ගොඩ තමයි. පාවිච්චි ලද එක වරක් පාවිච්චි කරන්න පුළුවන් කැමරා කිව්වම බන් ඒක දැනටමත් පාවිච්චි කරලනේ

    Eth ek warak use karala kadenne kohomada bn:P
     
    Similar threads