බදු නෙමේ වියදම් අඩුකර ගමු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පුරවැසි අපි රාජ්‍ය මූල්‍ය ගැන තිත්ත පාඩමක් මේ වන විට ඉගෙන ගනිමින් සිටිනවා.

    ශ්‍රී ලංකාවේ අපි රජය කියන ආයතනය දිහා බලන්න පුරුදු වෙලා තියෙන්නේ බොහෝම ඉහළ ඇහැකින්. ඒ කියන්නේ බොහෝ අය රජය කියන්නේ සර්ව බලධාරියෙකු ලෙස හිතනවා. සිතූ පැතූ සම්පත් ජනතාවට ලබා දියහැකි, ධනවත්, බලවත් ආයතනයක් විදියට දකිනවා. ඒ නිසා රජයෙන් විවිධ දේවල් බලාපොරොත්තු වෙනවා.

    ඒත් අපි දැන ගත යුතු යථාර්ථය නම් රජය කියන්නේ ඒ රටේ ඉන්න මිනිස්සුම තමයි. ගමක මිනිස්සු එකතු වෙලා මරණාධාර සමිතියක් පත් කර ගන්නවා වගේ, ඊට එහා ගිය සංකීර්ණ ක්‍රියාවලියකින් තමයි රටක මිනිස්සු එකතු වෙලා රජයක් පත් කර ගන්න එක. මරණාධාර සමිතියට එකතු කර ගන්නේ සාමාජිකයන්ගේ මුදල් වගේ, රටට එකතු වෙන්නෙත් බදු ගෙවන්නන්ගේ මුදල්.

    මේ රටේ පුරවැසියෙකු වීම මත රජය පවත්වා ගෙන යෑමටත්, රජ්‍ය සේවා පවත්වා ගෙන යෑමටත් රටේ සියළුම සාමාජික පුරවැසියන් බදු ගෙවනවා. ඉතිං රජයේ ආදායම හෝ වත්කම තීරණය වෙන්නේ ඒ රටේම පුරවැසියන් උපයන මුදල මත. රටේ මිනිසුන් උපයන මුදලින් කොටසක් අරගෙන තමයි රජය කරන්නේ. මදි උනොත් රටේ මිනිස්සු බැංකු වල ඉතිරි කරපු මුදලින් ණය ගන්නවා. ඒත් මදි උනොත් වෙන රටකින් ණය ගන්නවා. නැත්නම් සල්ලි අච්චු ගහනවා.

    ඉතිං මරණාධාර සමිතියේ නිල බලයෙන් පත් වෙන කට්ටිය කරන්නේ ඒ එකතු වෙන මුදලින් සේවාව පවත්වා ගෙන යන එක. රජයට පත් වෙන අය කරන්නෙත් ඒකම තමයි. එකතු වෙන මුදලයි, ණයට ගන්න ටිකයි, අච්චු ගහන ටිකයි දලා සේවා පවත්වා ගෙන යනවා.

    ඒ අය කරන කරන වියදම පියව ගන්නේ ඔබේ මුදලින්. ඔබ මුදල් දෙන්න අකමැති නම් ඒ අය කරන වියදම් අඩු කර ගන්න කියන්න. ඔබ බඩු මිළ වැඩි වෙනවට අකමැති නම්, සල්ලි අච්චු ගහන්න එපා කියන්න.

    රජයේ රස්සා හොයන අය, අමාරුවෙන් හරි ඒ රස්සා වල එල්ලිලා ඉන්න අය, ලොකු හමුදාවක් නඩත්තු කරනවට ආසා අය, මහින්දලා ණය වෙවී රට පුරා ඔළුවට එන දේවල්, පාරවල්, කුළුණු, කැලෑවල් වල් වල එයාර්පෝර්ට්, සම්මන්ත්‍රණ ශාලා හදන කොට අප්පුඩි ගහලා හුරේ කියපු අය, සල්ලි අච්චු ගහලා හරි කමක් නෑ වියදම් කරන්න කියපු අය, කරන්ට් බිල, තෙල් මිල අඩුවට තියාගෙන පාඩුවට සේවා ලබා දීපු අය, පාඩු ලැබුවත් රජය කර්මාන්ත කරන්න ඕනේ කියලා ඒවායේ බරෙන් නිදහස් වෙන්න නොදීපු අය, මේ ඔක්කොමලා මේකේ කොටස් කාරයෝ. ඒ හැමෝම හිතුවේ රජයට මුදල් උනනවා කියලා. පහල වෙනවා කියලා. ඒ නිසා ලැබෙන දේවල් ගන්න ඕනේ කියලා. හැබැයි රජයට මුදල් ලැබුනේ ඔබේම ඉපැයුම් වලින්. ඔබමයි ගෙව්වේ. ඔබෙන්මයි ණය ගත්තේ. සල්ලි අච්චු ගහන කොට ඔබේ බඩු මිළමයි ඉහළ ගියේ.

    ඔබ කෑ ගහන්නේ බඩු මිළ අඩු කරන්න කියලා නම්, ඔබ තවමත් කෑ ගහන්නේ බදු ගහන්න එපා කියලා නම්, ඔබ තවමත් මේ පොදු රාජ්‍ය මූල්‍ය ගැන දන්නේ නෑ. ඔබ රජයේ වියදම් අඩු කරන්න, රජය කුඩා කරන්න කියන කං, ඒ වියදම් අවම කරන දේවල් කරව ගන්න කං ඒවට ගෙවන්න වෙන්නේ ඔබටම තමයි.

    මේ ඔබ බදු ගෙවන්නේ පහුගිය දශක දෙක තුල අත්පුඩි ගගහා රජය ලව්වා වියදම් කරව ගත්ත ඒවට. ඒවා තමන්ටම දවසක ගෙවන්න වෙන බව නොදැන සතුටු උනාට. අද කන්න තියෙන දේ කළින්ම කාලා ඉවර වෙලා දැන් ගෙවන්න වෙන කොට බෑ කියලා හිටියට හරි යන්නේ නෑ. කවදා හරි ගෙවන්න වෙනවා. එහෙම තමයි මේ ණයට කාපු ජීවිත වල යථාර්ථය.

    ඒ නිසයි අපි රාජ්‍ය කුඩා කිරීමක් ගැන කතා කරන්නේ. වියදම් අඩු කිරීම, පුද්ගලීකරණය, හමුදාව කුඩා කිරීම, රාජ්‍ය සේවය කුඩා කිරීම මේ දේවල් කියන්නේ. හැබැයි ඔබ හොයන්නේ තවත් රජය ලොකු කරන විසඳුමක් නම්, රජයේ වියදම වැඩි කරන විසඳුමක් නම්, රජයේ පඩි වැඩි කරන විසඳුමක් නම්, ඒකට ඔබට ගෙවන්න වෙනවා. වැට් බද්දත් කියන්නේ ඔබ ඉල්ලපු දේ. ඔබ නොදැන ඔබ ඉල්ලපු දේ. ඕක තමයි යථාර්ථය.

    වැට් බදු අඩු කරමු කියලා කෑ ගහන්න කළින්, වියදම් අඩු කරමු කියලා කෑ ගහන්න.

    පැතුම් කර්නර් #පැතූනොමික්ස්
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    පැතුම් මළා.

    දැන් ඉන්නෙ රනිල් ගේ චක් ගෝලයෙක්.

    Shameful
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    Awkward Dog GIF
     
    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    "වැට් බද්දත් කියන්නේ ඔබ ඉල්ලපු දේ. ඔබ නොදැන ඔබ ඉල්ලපු දේ. ඕක තමයි යථාර්ථය."

    Kawda http ඔබ Kiyanne?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    රීල බෙට්ට දිහා බලන්න
    බෙට්ට ලොකු නන් , කන එක අඩු කරන්න

    #පැචුනොමික්ස්
    ඔව් බෙට්ට දෙපාරට දාන්න.හෙට රෙන්න පොඩ්ඩක් තියාගන්න. මෙහෙම හියොත් කට්ටියගේ පුකවල් ඇහිරෙයි රෙන්න ගු නැතුව.
     
    • Love
    Reactions: Solo Rider

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    "මේ රටේ පුරවැසියෙකු වීම මත රජය පවත්වා ගෙන යෑමටත්, රජ්‍ය සේවා පවත්වා ගෙන යෑමටත් රටේ සියළුම සාමාජික පුරවැසියන් බදු ගෙවනවා......"

    මන මස්ත මගන්......:love::love:

    402663738_696099762620726_3300711414527293598_n.jpg
     
    • Haha
    Reactions: Solo Rider