ආර්ථික අර්බුදයෙන් පස්සේ වැඩි අදායමක් ලබන හැමෝගෙන්ම සැලකිය යුතු වශයෙන් ඍජු බදු ගන්න පටන් ගත්ත. පඩියෙන් 20-30% වගේ. එහෙම වෙලත් ලංකාවේ ඍජු බදු 20%. වක්‍ර බදු 80%. මේක වෙන්න කොහොමද?
වක්‍ර බදු කියන්න අපි කන කෑම වලට, අත්‍යවශ්‍ය දේවල්වලට පවා බදු ගහනවා දුප්පත් පෝසත් බේදයක් නැතිව (18% VAT). රටක් සාර්ථක වෙන්න ඍජු බදු වැඩිවෙන්න සහ වක්‍ර බදු අඩු වෙන්න ඕනේ.
ඒ කියන්නේ ලංකාවේ ඍජු බදු ගහල වැඩක් නැතිද?