බදු පිට බදු ගැහුවත්...........

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ආර්ථික අර්බුදයෙන් පස්සේ වැඩි අදායමක් ලබන හැමෝගෙන්ම සැලකිය යුතු වශයෙන් ඍජු බදු ගන්න පටන් ගත්ත. පඩියෙන් 20-30% වගේ. එහෙම වෙලත් ලංකාවේ ඍජු බදු 20%. වක්‍ර බදු 80%. මේක වෙන්න කොහොමද?

    වක්‍ර බදු කියන්න අපි කන කෑම වලට, අත්‍යවශ්‍ය දේවල්වලට පවා බදු ගහනවා දුප්පත් පෝසත් බේදයක් නැතිව (18% VAT). රටක් සාර්ථක වෙන්න ඍජු බදු වැඩිවෙන්න සහ වක්‍ර බදු අඩු වෙන්න ඕනේ.

    ඒ කියන්නේ ලංකාවේ ඍජු බදු ගහල වැඩක් නැතිද?
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    geri lapayata doller higai lu dan.
    ubala doller gennala tax ekath gewapan.
    nattam aye doller higayak awith higakanna wei.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth
    පිටරට ඉන්න අයට කියන්නේ.. ඔයාලට ඕන නම් ආණ්ඩුව මට්ටු කරන්න පුළුවන්. මාස දෙකක් ඩොලර් එවන්න එපා ලංකාවට.. 🙂
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth
    කොහොමද ලපකොටා ගත්තට පස්සේ දොලර් එක නැගල තියෙන හැටි. ආයේ ඉතින් මෙහෙම ගියොත් ලංකාව බේරාගන්නවා බොරු. 🤷🏻‍♂️
    jf9E08.jpg
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,211
    8,024
    113
    Galaha
    කොහොමද ලපකොටා ගත්තට පස්සේ දොලර් එක නැගල තියෙන හැටි. ආයේ ඉතින් මෙහෙම ගියොත් ලංකාව බේරාගන්නවා බොරු. 🤷🏻‍♂️
    jf9E08.jpg
    crysis අස්සෙ ඩොලර් එක නැග්ගාම මම අරන් තිබ්බ ලෝන් එකක් හෙන ලාබෙට ගෙවල දැම්ම බං ඩොලර් මාරු කරලා.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    ඍජු බදු ගෙවන එකාට වක්‍ර බදු වලිනුත් ෂෝට් එක හම්බෙනවා. අන්තිමට හම්බ කරන එකෙන් 60%ක් විතර බදු තමා ගෙවලා තියෙන්නේ 😏
    බදු ගෙවලා මැරිලා යන්.
     
    • Like
    Reactions: Hithumathe Jeevithe

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ඍජු බදු ගෙවන එකාට වක්‍ර බදු වලිනුත් ෂෝට් එක හම්බෙනවා. අන්තිමට හම්බ කරන එකෙන් 60%ක් විතර බදු තමා ගෙවලා තියෙන්නේ 😏
    බදු ගෙවලා මැරිලා යන්.
    meka aththa
     
    • Like
    Reactions: Gwynbleidd

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    ආර්ථික අර්බුදයෙන් පස්සේ වැඩි අදායමක් ලබන හැමෝගෙන්ම සැලකිය යුතු වශයෙන් ඍජු බදු ගන්න පටන් ගත්ත. පඩියෙන් 20-30% වගේ. එහෙම වෙලත් ලංකාවේ ඍජු බදු 20%. වක්‍ර බදු 80%. මේක වෙන්න කොහොමද?

    වක්‍ර බදු කියන්න අපි කන කෑම වලට, අත්‍යවශ්‍ය දේවල්වලට පවා බදු ගහනවා දුප්පත් පෝසත් බේදයක් නැතිව (18% VAT). රටක් සාර්ථක වෙන්න ඍජු බදු වැඩිවෙන්න සහ වක්‍ර බදු අඩු වෙන්න ඕනේ.

    ඒ කියන්නේ ලංකාවේ ඍජු බදු ගහල වැඩක් නැතිද?
    වාහන වලින් මම හිතන්නෙ උන් ලොකු ගානක් ගැහුවෙ, ඉස්සරට ඕක අඩු වෙන්න ඕන මොකද හැම අවුරුද්දෙම ඔහොම වාහන ගන්නෙ නෑනේ. එහෙම උනාම ඉතින් ආයි අපිට අරින්න එයි ඔය වේසිගෙ පුතා
     
    • Like
    Reactions: chalaka nuwan