බදු පිට බදු - දේපල බද්දටත් සියල්ල සූදානම්....

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113

    ශ‍්‍රී ලංකාව එකග වුනා.. දේපල බද්දක් පනවන්න සූදානම්..- IMF

    July 7, 2025 at 10:02 pm | lanka C news
    ශ‍්‍රී ලංකාව එකග වුනා.. දේපල බද්දක් පනවන්න සූදානම්..- IMF

    2027 වසරේ සිට දේපල බද්දක් හඳුන්වාදීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි නවතම මාණ්ඩලික වාර්තාවකින් අනාවරණ කර ඇත.

    එම වාර්තාවට අනුව 2027 වසරේ පළමු කාර්තුව තුළදී දීප ව්‍යාප්ත දේපල බදු ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතය
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මේකේ හිටිය ජෙප්පො සෙට් එක කෝ වද වෙලා ද??? බන්
    ඩෝබිලා දැන් එන්නේ නැහැ බන්. මේකේ නම් කීප දෙනෙක් ඉන්නවා ෆේක් වලින් ඉන්න නිසා. ෆේස් බුක් එකේ නම් දැන් නැතිම තරම්. උනුත් දන්නවා පචයා නා ගන්න විදියට දැන් හෝදලා ගොඩ දාගන්න බැරි බව. :lol: 🤌
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඩෝබිලා දැන් එන්නේ නැහැ බන්. මේකේ නම් කීප දෙනෙක් ඉන්නවා ෆේක් වලින් ඉන්න නිසා. ෆේස් බුක් එකේ නම් දැන් නැතිම තරම්. උනුත් දන්නවා පචයා නා ගන්න විදියට දැන් හෝදලා ගොඩ දාගන්න බැරි බව. :lol: 🤌

    ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත කියන එකෙන් කැරි කොටාට පුලුවන් පච ගහන්න වෙන්න ඇති නේ බන් 😂
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත කියන එකෙන් කැරි කොටාට පුලුවන් පච ගහන්න වෙන්න ඇති නේ බන් 😂
    හොරා කන්නත් පුළුවන් :lol:
    මල්ටි ප්ලග් වලින් ගහපු ගැහිල්ල කොහොමද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    පට්ට 👌✌️

    ඉන්න ගෙදරට වඩා ගෙවල් තියාගෙන, ඉඩම් තියාගෙන රෙන්ට් කර කර ආදායම් බදු සතයක් ගෙවපු නැති කාලකණ්ණි ගල් මූසලයොන්ට ඇඬෙයි 😍😍

    ඕව පොනිලුත් කරන්න හිටියෙ කටින්. 🤭
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,812
    113
    බය නැතුව බදු ගෙවපල්ලා
    උඹල ගෙවන හැම රුපියලක්ම
    රටේ පොදු දියුණුව සඳහාමයි
    අනුරයියා රට ගොඩගන්නවා සත්තයි

    ජනතාව දිගටම මාලිමාව සමග!
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    පට්ට 👌✌️

    ඉන්න ගෙදරට වඩා ගෙවල් තියාගෙන, ඉඩම් තියාගෙන රෙන්ට් කර කර ආදායම් බදු සතයක් ගෙවපු නැති කාලකණ්ණි ගල් මූසලයොන්ට ඇඬෙයි 😍😍

    ඕව පොනිලුත් කරන්න හිටියෙ කටින්. 🤭
    Uba PR aran EPF claim kalada? Ube namin lankawe tiyena property walata hena tax ekak wadiy issarahata..

    Wikunala nam giye, shape..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,847
    15,242
    113
    පට්ට 👌✌️

    ඉන්න ගෙදරට වඩා ගෙවල් තියාගෙන, ඉඩම් තියාගෙන රෙන්ට් කර කර ආදායම් බදු සතයක් ගෙවපු නැති කාලකණ්ණි ගල් මූසලයොන්ට ඇඬෙයි 😍😍

    ඕව පොනිලුත් කරන්න හිටියෙ කටින්. 🤭
    Supiri machan.

    Wonderpul !
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,703
    167,349
    113
    එකමත් එක රටක
    පට්ට 👌✌️

    ඉන්න ගෙදරට වඩා ගෙවල් තියාගෙන, ඉඩම් තියාගෙන රෙන්ට් කර කර ආදායම් බදු සතයක් ගෙවපු නැති කාලකණ්ණි ගල් මූසලයොන්ට ඇඬෙයි 😍😍

    ඕව පොනිලුත් කරන්න හිටියෙ කටින්. 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක

    මරු 👍👍

    තමන් ඉන්න ගෙදරට බද්දක් ගහන එක සාධාරණ නෑ මේ ආණ්ඩුව කරත්. එහෙම කරොත් බලමු එදාට 👍

    ඔන්න බලපන් පොනිල් රාජපක්ස් වගේ අවුරුදු 50 ගානක් පාර්ලිමේන්තු ඉඳපු ෆේල් පොන්නයන්ට රටවල් දීලා බංකොළොත් කරවපු එකේ විපාක. දැන්වත් තේරෙන්නෙ නැති එක තමයි දුක.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    පට්ට 👌✌️

    ඉන්න ගෙදරට වඩා ගෙවල් තියාගෙන, ඉඩම් තියාගෙන රෙන්ට් කර කර ආදායම් බදු සතයක් ගෙවපු නැති කාලකණ්ණි ගල් මූසලයොන්ට ඇඬෙයි 😍😍

    ඕව පොනිලුත් කරන්න හිටියෙ කටින්. 🤭
    gewal hadala dunne anduwenda?
    unta idan ganna salli dunne anduwenda?

    e minissu gemak gahala wadak karama kappam illanawanam eka mafia ekak wage neda?

    batahira ratawala huttawal lankawata wadak na kiya kiya haminichcha un dan enawa e wage wenna! katha karanne pukenda?