gewal hadala dunne anduwenda?
unta idan ganna salli dunne anduwenda?
e minissu gemak gahala wadak karama kappam illanawanam eka mafia ekak wage neda?
batahira ratawala huttawal lankawata wadak na kiya kiya haminichcha un dan enawa e wage wenna!
katha karanne pukenda?
මචං අස්වැසුම ගන්න පුලුවන්ද අපිටත්?පුකෙන් කතා කරන්න මං සිලි බයියෙක් නෙවෙයිනේ.
මචං අස්වැසුම ගන්න පුලුවන්ද අපිටත්?
මං අමාරුවෙන් බිස්නස් එකක් කරගෙන ගොඩ යන්න ට්‍රයි එකක් දීගෙන හිටිය. සිරාවට හරියන්නේ නැහැ මේ යන විදිහට කරගන්න බැහැ
අස්වැසුම ගන්න මොනවද සුදුසුකම් ඕන?
කස්ටම් එකෙන් ක්ලියර් කරගන්න දෙන්නේ නැහැමොකක්ද අවුල? ඇයි බැරි?
ශ්රී ලංකාව එකග වුනා.. දේපල බද්දක් පනවන්න සූදානම්..- IMF
July 7, 2025 at 10:02 pm | lanka C news![]()
2027 වසරේ සිට දේපල බද්දක් හඳුන්වාදීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි නවතම මාණ්ඩලික වාර්තාවකින් අනාවරණ කර ඇත.
එම වාර්තාවට අනුව 2027 වසරේ පළමු කාර්තුව තුළදී දීප ව්‍යාප්ත දේපල බදු ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතය
දහම්පාසල් උගන්නන මිනිස්සුන්ට නං කීයක් හරි දුන්නත් කමක් නෑ, අඩු ගානේ බස් එකේ වියදමවත්. මගේ අම්මයි තාත්තයිත් ඉගැන්නුවා අතින් වියදම් කරනන්, ගෙවල්වල වැඩ පාලුකරන්.View attachment 253428
බලපන් අපේ බදු සල්ලි වලට මුන් කරන දේවල් , මෙවා කරන්න ඔනෙ වැඩඩ කියපන් , බදු සල්ලි නිකන් බොරු වැඩ වලට යට කරනව මේවට විරුද්ධව ම්නිස්සු කතා කරන්න ඕනෙ, මේක හරියන්නෙ නෑ මිනිස්සු එකතු වෙලා මේවට විරුද්ධ වෙන්න ඔනේ පක්ෂ පාට අමතක කරල. මොකා කලත් මේව වැරදි. අපි බදු ගෙවන්නෙ මේ මගුල් වලට නෙවෙයි.
කස්ටම් එකෙන් ක්ලියර් කරගන්න දෙන්නේ නැහැ
තිබ්බ ටැක්ස් එකෙන් ශේප් එකේ දෙයක් කරගන්න වෙයි කියල හිතුවේ. පටන් ගන්නකොටම තමයි කෙලියෙ.
ටැක්ස් ගැහුවොත් සෙල් යන්නේ නැහැ
දැන් සේරම වතුරේ. ලොවෙත් සොරි වෙලා ඉන්නේ
ඉන්න තැනකුත් නැහැ
යාලුවෙක් තමයි උදව් කරන්නේ ඉන්න හිටින්න
ඇයි දෙන්නෙ නැත්තෙ?
කස්ටම් එකෙන් මුකුත් හිරකරගෙන නෑ කියල කියන්නෙ.
අදාළ බද්ද ගෙවුවම ගෙනියන්න දෙනවා.
ehema kisi prashnayak na, tax system eka hadanakan reguwe badu release karanne naha. lot ganan awilla goda wadi nisa karaganna bariwa eka winasayay ethana. nadu daala ganna yanawa man danna anik ewun. mata echchara deyak karanna amaruiඅදාළ බඩුව වැරදි විදියට declare කරලා බදු අඩුකරගන්නද හැදුවෙ? එහෙම නං තමයි ප්‍රශ්නයක් වෙන්නෙ.
Business kiyana wachane theruma danne nadda broඑච්චර අවදානමක් අරන් කරන්නෙ ඇයි?
Job karala naha kawadawath. business witharaiඋබට වෙන ජොබ් එකක් තිබුනෙ නැද්ද?
ehema kisi prashnayak na, tax system eka hadanakan reguwe badu release karanne naha.
lot ganan awilla goda wadi nisa karaganna bariwa eka winasayay ethana. nadu daala ganna yanawa man danna anik ewun. mata echchara deyak karanna amarui
Business kiyana wachane theruma danne nadda bro
Job karala naha kawadawath. business witharai
job karana eka nemei mage nature eka. mata eka karanna baha kawadawath hariyanne naha.
aswasuma aran paththakata wela innawada kiyala hitha hitha hitiye ekai.
aye katawath chande nam denne naha kiyala hithagena inne
ehema thamai issara hondata hitiya ban.ඉතින් බන් මෙච්චර කල් බිස්නස් කරලා ඉන්න තැනක් වත් නෑ කියන්නෙ කරපුවයින් වැඩක් තියෙනවද?
oya ali ekataa daraz ekata wela thiyena tikama thamai apitath bedanne ekama handenඒක නං පිළිගන්න බෑ.
oya ali ekataa daraz ekata wela thiyena tikama thamai apitath bedanne ekama handen
නෑ
දන්නෙ නෑ. මේ දවස්වල ඒව හොයනවා.
රජයෙ සල්ලි වලින් හදපු උනුත් ඉන්නවා.
දුන්නට වඩා හොරෙන් ගත්තුවා තමයි තියෙන්නෙ.
කප්පම් ඉල්ලනව නං උත්තරේ ඔව්.
බදු ගහනව නං උත්තරේ නෑ.
එහෙම කිව්ව මෝඩ බයියෙක්ව අල්ල ගනින්.
මම කිව්වෙ නෑ.
මම කියන්නෙ බටහිර රටවල් වල සිස්ටම් ලංකාවට ගේන්න ඕන කියලා.
නෑ කටින්.
පුකෙන් කතා කරන්න මං සිලි බයියෙක් නෙවෙයිනේ.