බදු පිට බදු - දේපල බද්දටත් සියල්ල සූදානම්....

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බඩුම තමයි පුටේ. ගෙවාගන්න බැරිවුන ගමන් රජයේ දේපල😍. පුංචාම්මගේ ඇරියස් එකට උකෙන් යන්නම දෙන්න යන්නේ. පුලුවන් එකෙක් ලපයව රවට්ටලා ගෙනිහිං හරි හොඳ බඩුවක් ගස්සපල්ලා.🤣
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    ලන්කාවෙ පුත්ගලික සමාගමක බදු නිදහස් සිමාවක් තීයෙද? එක කීය්ද කියල දන්න උන් ඉන්නවාද? එකෙ මූලාශ්යක් හොයාගන්න තියෙද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    gewal hadala dunne anduwenda?

    නෑ

    unta idan ganna salli dunne anduwenda?

    දන්නෙ නෑ. මේ දවස්වල ඒව හොයනවා.
    රජයෙ සල්ලි වලින් හදපු උනුත් ඉන්නවා.
    දුන්නට වඩා හොරෙන් ගත්තුවා තමයි තියෙන්නෙ.

    e minissu gemak gahala wadak karama kappam illanawanam eka mafia ekak wage neda?

    කප්පම් ඉල්ලනව නං උත්තරේ ඔව්.
    බදු ගහනව නං උත්තරේ නෑ.

    batahira ratawala huttawal lankawata wadak na kiya kiya haminichcha un dan enawa e wage wenna!

    එහෙම කිව්ව මෝඩ බයියෙක්ව අල්ල ගනින්.
    මම කිව්වෙ නෑ.
    මම කියන්නෙ බටහිර රටවල් වල සිස්ටම් ලංකාවට ගේන්න ඕන කියලා.

    katha karanne pukenda?

    නෑ කටින්.
    පුකෙන් කතා කරන්න මං සිලි බයියෙක් නෙවෙයිනේ.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,173
    2,394
    113
    1000108039.jpg

    බලපන් අපේ බදු සල්ලි වලට මුන් කරන දේවල් , මෙවා කරන්න ඔනෙ වැඩඩ කියපන් , බදු සල්ලි නිකන් බොරු වැඩ වලට යට කරනව මේවට විරුද්ධව ම්නිස්සු කතා කරන්න ඕනෙ, මේක හරියන්නෙ නෑ මිනිස්සු එකතු වෙලා මේවට විරුද්ධ වෙන්න ඔනේ පක්ෂ පාට අමතක කරල. මොකා කලත් මේව වැරදි. අපි බදු ගෙවන්නෙ මේ මගුල් වලට නෙවෙයි.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    පුකෙන් කතා කරන්න මං සිලි බයියෙක් නෙවෙයිනේ.
    මචං අස්වැසුම ගන්න පුලුවන්ද අපිටත්?

    මං අමාරුවෙන් බිස්නස් එකක් කරගෙන ගොඩ යන්න ට්‍රයි එකක් දීගෙන හිටිය. සිරාවට හරියන්නේ නැහැ මේ යන විදිහට කරගන්න බැහැ

    අස්වැසුම ගන්න මොනවද සුදුසුකම් ඕන?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    මචං අස්වැසුම ගන්න පුලුවන්ද අපිටත්?

    සුදුසුකම් ටික සපුරනව නං පුලුවන් ඇති.

    මං අමාරුවෙන් බිස්නස් එකක් කරගෙන ගොඩ යන්න ට්‍රයි එකක් දීගෙන හිටිය. සිරාවට හරියන්නේ නැහැ මේ යන විදිහට කරගන්න බැහැ

    මොකක්ද අවුල? ඇයි බැරි?

    අස්වැසුම ගන්න මොනවද සුදුසුකම් ඕන?

    මං හරියට දන්නෙ නෑ
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    මොකක්ද අවුල? ඇයි බැරි?
    කස්ටම් එකෙන් ක්ලියර් කරගන්න දෙන්නේ නැහැ
    තිබ්බ ටැක්ස් එකෙන් ශේප් එකේ දෙයක් කරගන්න වෙයි කියල හිතුවේ. පටන් ගන්නකොටම තමයි කෙලියෙ.
    ටැක්ස් ගැහුවොත් සෙල් යන්නේ නැහැ

    දැන් සේරම වතුරේ. ලොවෙත් සොරි වෙලා ඉන්නේ
    ඉන්න තැනකුත් නැහැ
    යාලුවෙක් තමයි උදව් කරන්නේ ඉන්න හිටින්න
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    ශ‍්‍රී ලංකාව එකග වුනා.. දේපල බද්දක් පනවන්න සූදානම්..- IMF

    July 7, 2025 at 10:02 pm | lanka C news
    ශ‍්‍රී ලංකාව එකග වුනා.. දේපල බද්දක් පනවන්න සූදානම්..- IMF

    2027 වසරේ සිට දේපල බද්දක් හඳුන්වාදීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි නවතම මාණ්ඩලික වාර්තාවකින් අනාවරණ කර ඇත.

    එම වාර්තාවට අනුව 2027 වසරේ පළමු කාර්තුව තුළදී දීප ව්‍යාප්ත දේපල බදු ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතය

    ඕක ගෙවන්නම ඕන බද්දක්...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    View attachment 253428
    බලපන් අපේ බදු සල්ලි වලට මුන් කරන දේවල් , මෙවා කරන්න ඔනෙ වැඩඩ කියපන් , බදු සල්ලි නිකන් බොරු වැඩ වලට යට කරනව මේවට විරුද්ධව ම්නිස්සු කතා කරන්න ඕනෙ, මේක හරියන්නෙ නෑ මිනිස්සු එකතු වෙලා මේවට විරුද්ධ වෙන්න ඔනේ පක්ෂ පාට අමතක කරල. මොකා කලත් මේව වැරදි. අපි බදු ගෙවන්නෙ මේ මගුල් වලට නෙවෙයි.
    දහම්පාසල් උගන්නන මිනිස්සුන්ට නං කීයක් හරි දුන්නත් කමක් නෑ, අඩු ගානේ බස් එකේ වියදමවත්. මගේ අම්මයි තාත්තයිත් ඉගැන්නුවා අතින් වියදම් කරනන්, ගෙවල්වල වැඩ පාලුකරන්.
     
    • Like
    Reactions: eksudda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    කස්ටම් එකෙන් ක්ලියර් කරගන්න දෙන්නේ නැහැ

    ඇයි දෙන්නෙ නැත්තෙ?
    කස්ටම් එකෙන් මුකුත් හිරකරගෙන නෑ කියල කියන්නෙ.
    අදාළ බද්ද ගෙවුවම ගෙනියන්න දෙනවා.

    තිබ්බ ටැක්ස් එකෙන් ශේප් එකේ දෙයක් කරගන්න වෙයි කියල හිතුවේ. පටන් ගන්නකොටම තමයි කෙලියෙ.
    ටැක්ස් ගැහුවොත් සෙල් යන්නේ නැහැ

    අදාළ බඩුව වැරදි විදියට declare කරලා බදු අඩුකරගන්නද හැදුවෙ? එහෙම නං තමයි ප්‍රශ්නයක් වෙන්නෙ.

    දැන් සේරම වතුරේ. ලොවෙත් සොරි වෙලා ඉන්නේ
    ඉන්න තැනකුත් නැහැ
    යාලුවෙක් තමයි උදව් කරන්නේ ඉන්න හිටින්න

    එච්චර අවදානමක් අරන් කරන්නෙ ඇයි?
    උබට වෙන ජොබ් එකක් තිබුනෙ නැද්ද?
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ඇයි දෙන්නෙ නැත්තෙ?
    කස්ටම් එකෙන් මුකුත් හිරකරගෙන නෑ කියල කියන්නෙ.
    අදාළ බද්ද ගෙවුවම ගෙනියන්න දෙනවා.

    අදාළ බඩුව වැරදි විදියට declare කරලා බදු අඩුකරගන්නද හැදුවෙ? එහෙම නං තමයි ප්‍රශ්නයක් වෙන්නෙ.
    ehema kisi prashnayak na, tax system eka hadanakan reguwe badu release karanne naha. lot ganan awilla goda wadi nisa karaganna bariwa eka winasayay ethana. nadu daala ganna yanawa man danna anik ewun. mata echchara deyak karanna amarui

    එච්චර අවදානමක් අරන් කරන්නෙ ඇයි?
    Business kiyana wachane theruma danne nadda bro
    උබට වෙන ජොබ් එකක් තිබුනෙ නැද්ද?
    Job karala naha kawadawath. business witharai

    job karana eka nemei mage nature eka. mata eka karanna baha kawadawath hariyanne naha.

    aswasuma aran paththakata wela innawada kiyala hitha hitha hitiye ekai.

    aye katawath chande nam denne naha kiyala hithagena inne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    ehema kisi prashnayak na, tax system eka hadanakan reguwe badu release karanne naha.

    ඒක නං පිළිගන්න බෑ.

    lot ganan awilla goda wadi nisa karaganna bariwa eka winasayay ethana. nadu daala ganna yanawa man danna anik ewun. mata echchara deyak karanna amarui

    Business kiyana wachane theruma danne nadda bro

    Job karala naha kawadawath. business witharai

    ඉතින් බන් මෙච්චර කල් බිස්නස් කරලා ඉන්න තැනක් වත් නෑ කියන්නෙ කරපුවයින් වැඩක් තියෙනවද?

    job karana eka nemei mage nature eka. mata eka karanna baha kawadawath hariyanne naha.

    aswasuma aran paththakata wela innawada kiyala hitha hitha hitiye ekai.

    aye katawath chande nam denne naha kiyala hithagena inne
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ඉතින් බන් මෙච්චර කල් බිස්නස් කරලා ඉන්න තැනක් වත් නෑ කියන්නෙ කරපුවයින් වැඩක් තියෙනවද?
    ehema thamai issara hondata hitiya ban.

    ඒක නං පිළිගන්න බෑ.
    oya ali ekataa daraz ekata wela thiyena tikama thamai apitath bedanne ekama handen
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    oya ali ekataa daraz ekata wela thiyena tikama thamai apitath bedanne ekama handen

    Ali එකට Temu එකට වෙලා තියෙන්නෙ මං කියපු එක. HS code එකට හරියට බදු ගෙවල නෑ.

    අනික Ali වලින් commercial වැඩ වලට ඕන ඒව ගෙන්නලා පන්නගන්න හදනවලු. කලිනුත් ඒක කරලා. උබත් ඒකම තමයි කරනව ඇත්තෙ.

    ඒක වැරදියි
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,747
    4,662
    113
    නෑ

    දන්නෙ නෑ. මේ දවස්වල ඒව හොයනවා.
    රජයෙ සල්ලි වලින් හදපු උනුත් ඉන්නවා.
    දුන්නට වඩා හොරෙන් ගත්තුවා තමයි තියෙන්නෙ.

    කප්පම් ඉල්ලනව නං උත්තරේ ඔව්.
    බදු ගහනව නං උත්තරේ නෑ.

    එහෙම කිව්ව මෝඩ බයියෙක්ව අල්ල ගනින්.
    මම කිව්වෙ නෑ.
    මම කියන්නෙ බටහිර රටවල් වල සිස්ටම් ලංකාවට ගේන්න ඕන කියලා.

    නෑ කටින්.
    පුකෙන් කතා කරන්න මං සිලි බයියෙක් නෙවෙයිනේ.

    Are they taking with their Mouth 👄 or 😁🤭

    Trump imposed 30% on Exports to the US.
    SL imposed 18% on Foreign service payments.
    Nearly Garment sector has to face 30+18=48% additional tax apart from local CIT 24%

    😢😢😢
    ------ Post added on Jul 9, 2025 at 11:08 PM
     
    Last edited:

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    රෙනවට බද්දක් ගහනවලු කෑම අතිරික්තයක් හදාගන්න
     
    • Haha
    Reactions: Mr Bones