මැරි කරන එකාට ඩබල් සැප :D
deanXX Well-known member Oct 15, 2013 21,583 16,435 113 May 22, 2022 #21 මැරි කරන එකාට ඩබල් සැප Reactions: Arumbaya De Almeida
M Master malli Well-known member Jun 4, 2018 10,970 10,572 113 ආශික්ලන්තෙ May 22, 2022 #22 Photos dpn..video blnn kammli
R RedProMaxxa_2 Well-known member May 8, 2022 3,685 1 6,950 113 May 22, 2022 #23 යකෝ මුන් විතරක් නෙවි, * එක එක බෙහෙත් කම්පැනි වල ජරාවට කඩේ යන දොස්තරයො * කිසිම තාක්ෂණික හැකියාවක් නැතුව නිකම් පුටු රත් කර කර ඉන්න ඉංජිනේරුවො * කොමිස් එකටයි, අතට එන ගතමනාවටයි වැඩ කරමින්, දේශපාලකයින්ට කඩේ ගිහිල්ල උසස් වීම හදාගන්න රාජ්‍ය නිලධාරියො * කිසිම රිසර්ච් එකක් නොකර, රටේ නැති වල්පල් කියව කියව දොරමඩලාවෙයි, අමාදහරෙයි, ෆේස්බුකියෙයි දාර්ශනික ටෝක් දෙන විශ්ව විද්‍යාල ආචාර්යවරු * ලොක්කො ලව්වා වැඩක් කරවගන්න කියල පගා ගන්න, හාෆ්ශීට් බන්ඩල් පිටින් හරි රජයේ දේපළ තමන්ගේ වැඩවලට යොදන, ටාගට් කවර් කරන්නේ නැතුව සෝෂල් මීඩියා වල කාලේ කකා රට හදන විදිහ ගැන අපට කියල දෙන පහළම මට්ටමේ ඉඳන් ඉන්න රජයේ සේවකයො * දේශපාලකයින්ට කඩේ ගිහින් රටේ නැති බදු සහන ගන්න ජාවාරම්කාර ව්‍යාපාරිකයො * රටේ ප්‍රශ්න ආදායම් මාර්ගය කරගෙන, මෙලෝ වැඩක් නැති ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් ලියලා ග්‍රාන්ට් ගන්න එන්ජීඕ කාක්කො මේ ඔක්කොගෙම දේපළ ගැනත් රටේ මිනිස්සු බලාගන්න ඕනෙ, හරියට පොහොට්ටුවේ එවුන්ගේ දේපළ ටිකත් බලා කියාගත්ත විදිහට. මුන් මොන විදිහට හම්බු කළත් ඒකෙ ප්‍රතිඵලය භුක්ති විඳින්න වෙනවමයි. මම පුද්ගලිකව දන්න කීප දෙනෙක් හිටිය, වැරදි විදිහට සල්ලි හම්බු කරපු, පඩියට අමතරව. ඒ සමහරු අකාලේ මැරුණා, සමහරුන්ගේ ඔපරේෂන් වලට අර හම්බු කරගත්තු ඔක්කොම වියදම් කරන්න වුනා. ඒ හම්බු කරගත්තු දේ පාවිච්චි කරන්න කාටවත් ඉඩ ලැබුනේ නැහැ. දැක්කනේ මයිනට වෙච්චි දේ. ඌ අන්තිම කාලේ මාර පීඩනෙකින් ජීවත් වෙන්නේ. Reactions: Arumbaya De Almeida, TCB Rox, Any.key and 3 others
යකෝ මුන් විතරක් නෙවි, * එක එක බෙහෙත් කම්පැනි වල ජරාවට කඩේ යන දොස්තරයො * කිසිම තාක්ෂණික හැකියාවක් නැතුව නිකම් පුටු රත් කර කර ඉන්න ඉංජිනේරුවො * කොමිස් එකටයි, අතට එන ගතමනාවටයි වැඩ කරමින්, දේශපාලකයින්ට කඩේ ගිහිල්ල උසස් වීම හදාගන්න රාජ්‍ය නිලධාරියො * කිසිම රිසර්ච් එකක් නොකර, රටේ නැති වල්පල් කියව කියව දොරමඩලාවෙයි, අමාදහරෙයි, ෆේස්බුකියෙයි දාර්ශනික ටෝක් දෙන විශ්ව විද්‍යාල ආචාර්යවරු * ලොක්කො ලව්වා වැඩක් කරවගන්න කියල පගා ගන්න, හාෆ්ශීට් බන්ඩල් පිටින් හරි රජයේ දේපළ තමන්ගේ වැඩවලට යොදන, ටාගට් කවර් කරන්නේ නැතුව සෝෂල් මීඩියා වල කාලේ කකා රට හදන විදිහ ගැන අපට කියල දෙන පහළම මට්ටමේ ඉඳන් ඉන්න රජයේ සේවකයො * දේශපාලකයින්ට කඩේ ගිහින් රටේ නැති බදු සහන ගන්න ජාවාරම්කාර ව්‍යාපාරිකයො * රටේ ප්‍රශ්න ආදායම් මාර්ගය කරගෙන, මෙලෝ වැඩක් නැති ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් ලියලා ග්‍රාන්ට් ගන්න එන්ජීඕ කාක්කො මේ ඔක්කොගෙම දේපළ ගැනත් රටේ මිනිස්සු බලාගන්න ඕනෙ, හරියට පොහොට්ටුවේ එවුන්ගේ දේපළ ටිකත් බලා කියාගත්ත විදිහට. මුන් මොන විදිහට හම්බු කළත් ඒකෙ ප්‍රතිඵලය භුක්ති විඳින්න වෙනවමයි. මම පුද්ගලිකව දන්න කීප දෙනෙක් හිටිය, වැරදි විදිහට සල්ලි හම්බු කරපු, පඩියට අමතරව. ඒ සමහරු අකාලේ මැරුණා, සමහරුන්ගේ ඔපරේෂන් වලට අර හම්බු කරගත්තු ඔක්කොම වියදම් කරන්න වුනා. ඒ හම්බු කරගත්තු දේ පාවිච්චි කරන්න කාටවත් ඉඩ ලැබුනේ නැහැ. දැක්කනේ මයිනට වෙච්චි දේ. ඌ අන්තිම කාලේ මාර පීඩනෙකින් ජීවත් වෙන්නේ.
K Kamal1996 Well-known member Jun 25, 2021 1,017 1,204 113 May 22, 2022 #24 E kaputage duwa shemale kenek wage bn Reactions: Arumbaya De Almeida
Any.key Well-known member Jul 13, 2017 10,524 12,937 113 May 22, 2022 #25 RedProMaxxa_2 said: යකෝ මුන් විතරක් නෙවි, * එක එක බෙහෙත් කම්පැනි වල ජරාවට කඩේ යන දොස්තරයො * කිසිම තාක්ෂණික හැකියාවක් නැතුව නිකම් පුටු රත් කර කර ඉන්න ඉංජිනේරුවො * කොමිස් එකටයි, අතට එන ගතමනාවටයි වැඩ කරමින්, දේශපාලකයින්ට කඩේ ගිහිල්ල උසස් වීම හදාගන්න රාජ්‍ය නිලධාරියො * කිසිම රිසර්ච් එකක් නොකර, රටේ නැති වල්පල් කියව කියව දොරමඩලාවෙයි, අමාදහරෙයි, ෆේස්බුකියෙයි දාර්ශනික ටෝක් දෙන විශ්ව විද්‍යාල ආචාර්යවරු * ලොක්කො ලව්වා වැඩක් කරවගන්න කියල පගා ගන්න, හාෆ්ශීට් බන්ඩල් පිටින් හරි රජයේ දේපළ තමන්ගේ වැඩවලට යොදන, ටාගට් කවර් කරන්නේ නැතුව සෝෂල් මීඩියා වල කාලේ කකා රට හදන විදිහ ගැන අපට කියල දෙන පහළම මට්ටමේ ඉඳන් ඉන්න රජයේ සේවකයො * දේශපාලකයින්ට කඩේ ගිහින් රටේ නැති බදු සහන ගන්න ජාවාරම්කාර ව්‍යාපාරිකයො * රටේ ප්‍රශ්න ආදායම් මාර්ගය කරගෙන, මෙලෝ වැඩක් නැති ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් ලියලා ග්‍රාන්ට් ගන්න එන්ජීඕ කාක්කො මේ ඔක්කොගෙම දේපළ ගැනත් රටේ මිනිස්සු බලාගන්න ඕනෙ, හරියට පොහොට්ටුවේ එවුන්ගේ දේපළ ටිකත් බලා කියාගත්ත විදිහට. මුන් මොන විදිහට හම්බු කළත් ඒකෙ ප්‍රතිඵලය භුක්ති විඳින්න වෙනවමයි. මම පුද්ගලිකව දන්න කීප දෙනෙක් හිටිය, වැරදි විදිහට සල්ලි හම්බු කරපු, පඩියට අමතරව. ඒ සමහරු අකාලේ මැරුණා, සමහරුන්ගේ ඔපරේෂන් වලට අර හම්බු කරගත්තු ඔක්කොම වියදම් කරන්න වුනා. ඒ හම්බු කරගත්තු දේ පාවිච්චි කරන්න කාටවත් ඉඩ ලැබුනේ නැහැ. දැක්කනේ මයිනට වෙච්චි දේ. ඌ අන්තිම කාලේ මාර පීඩනෙකින් ජීවත් වෙන්නේ. Click to expand... bump Reactions: NRTG, Arumbaya De Almeida and TCB Rox
RedProMaxxa_2 said: යකෝ මුන් විතරක් නෙවි, * එක එක බෙහෙත් කම්පැනි වල ජරාවට කඩේ යන දොස්තරයො * කිසිම තාක්ෂණික හැකියාවක් නැතුව නිකම් පුටු රත් කර කර ඉන්න ඉංජිනේරුවො * කොමිස් එකටයි, අතට එන ගතමනාවටයි වැඩ කරමින්, දේශපාලකයින්ට කඩේ ගිහිල්ල උසස් වීම හදාගන්න රාජ්‍ය නිලධාරියො * කිසිම රිසර්ච් එකක් නොකර, රටේ නැති වල්පල් කියව කියව දොරමඩලාවෙයි, අමාදහරෙයි, ෆේස්බුකියෙයි දාර්ශනික ටෝක් දෙන විශ්ව විද්‍යාල ආචාර්යවරු * ලොක්කො ලව්වා වැඩක් කරවගන්න කියල පගා ගන්න, හාෆ්ශීට් බන්ඩල් පිටින් හරි රජයේ දේපළ තමන්ගේ වැඩවලට යොදන, ටාගට් කවර් කරන්නේ නැතුව සෝෂල් මීඩියා වල කාලේ කකා රට හදන විදිහ ගැන අපට කියල දෙන පහළම මට්ටමේ ඉඳන් ඉන්න රජයේ සේවකයො * දේශපාලකයින්ට කඩේ ගිහින් රටේ නැති බදු සහන ගන්න ජාවාරම්කාර ව්‍යාපාරිකයො * රටේ ප්‍රශ්න ආදායම් මාර්ගය කරගෙන, මෙලෝ වැඩක් නැති ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් ලියලා ග්‍රාන්ට් ගන්න එන්ජීඕ කාක්කො මේ ඔක්කොගෙම දේපළ ගැනත් රටේ මිනිස්සු බලාගන්න ඕනෙ, හරියට පොහොට්ටුවේ එවුන්ගේ දේපළ ටිකත් බලා කියාගත්ත විදිහට. මුන් මොන විදිහට හම්බු කළත් ඒකෙ ප්‍රතිඵලය භුක්ති විඳින්න වෙනවමයි. මම පුද්ගලිකව දන්න කීප දෙනෙක් හිටිය, වැරදි විදිහට සල්ලි හම්බු කරපු, පඩියට අමතරව. ඒ සමහරු අකාලේ මැරුණා, සමහරුන්ගේ ඔපරේෂන් වලට අර හම්බු කරගත්තු ඔක්කොම වියදම් කරන්න වුනා. ඒ හම්බු කරගත්තු දේ පාවිච්චි කරන්න කාටවත් ඉඩ ලැබුනේ නැහැ. දැක්කනේ මයිනට වෙච්චි දේ. ඌ අන්තිම කාලේ මාර පීඩනෙකින් ජීවත් වෙන්නේ. Click to expand... bump
Dr.Sheldon_Suprakata Well-known member Feb 7, 2018 5,709 1 14,263 113 May 22, 2022 #26 මේ අක්කලාගේ INSTA Profiles share කරන්න යාලුවනේ. Last edited: May 22, 2022 Reactions: Rick Sanchezz
dog123 Well-known member Sep 25, 2007 2,851 3,806 113 May 23, 2022 #27 song: Markvard & Luke Bergs - Heat Of The Summer