ඔව් ඉතින් අපිට මොකටද ඕව අපි private නේ, පිණට පඩි අරන් ගෙදර එන උන් නේ අපි![]()







අව්ලක් ණෑ මචන් අපට එල්ලිලා යන්න කොච්චි තියෙනවනේ.
(හැබැයි පිටේ බැඳන්යන බෑග් එක ඇතුලේ ඉන්න එකෙකුට දීපන්.)![]()
සොයන්නා;22899184 said:
විකුනන පර්මිට් එකක් අරන් වාහනයක් ගමු
rep 6 added

එකෙන්ම. ඒ වුනත් අති බහුතරයක් රජයේ සේවකයෝ යන්නෙත් එහෙම තමා. මේ ආණ්ඩුව සලකලා තියෙන්නේ සුලුතරයකට. 2020 ඈණ ගන්න එක ඉර හද වගේ ෂුවර් කර ගන්න ඕනී වෙලා


