බදු රහිත වාහන

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් වියදම් කරන්න තියෙන සල්ලි.මේ දෙන්නෙ පගාවක් උන් සතුටු කරන්න.සල්ලි ලක්ෂ 50 දුන්න වගේ තමයි.ඉහල නිළධාරීන් හොඳට හම්ඹකරන උන්,කොහොමත්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රුපියලට හෙන ගහලා තියෙද්දි මෑරෙන්නම ඉන්ජෙක්ෂන් එක දෙන්න යන්නේ වෑඩ බෑරි අගමෑති
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අව්ලක් ණෑ මචන් අපට එල්ලිලා යන්න කොච්චි තියෙනවනේ.
    (හැබැයි පිටේ බැඳන්යන බෑග් එක ඇතුලේ ඉන්න එකෙකුට දීපන්.) :(:(:(:(
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අව්ලක් ණෑ මචන් අපට එල්ලිලා යන්න කොච්චි තියෙනවනේ.
    (හැබැයි පිටේ බැඳන්යන බෑග් එක ඇතුලේ ඉන්න එකෙකුට දීපන්.) :(:(:(:(

    එකෙන්ම. ඒ වුනත් අති බහුතරයක් රජයේ සේවකයෝ යන්නෙත් එහෙම තමා. මේ ආණ්ඩුව සලකලා තියෙන්නේ සුලුතරයකට. 2020 ඈණ ගන්න එක ඉර හද වගේ ෂුවර් කර ගන්න ඕනී වෙලා
     
    • Like
    Reactions: CONCORDE777

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සොයන්නා;22899184 said:
    :baffled::baffled::baffled::baffled:

    විකුනන පර්මිට් එකක් අරන් වාහනයක් ගමු :oo:

    rep 6 added

    මෙන්න බදු වන්චා වලට උඩගෙඩි දෙනවා :lol:
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    pahadiliwama pagawak tama mewa

    godak una permit eka sell karayi
    tawa harak tikak indiyan ladi genayi aparade ithin permit eka nee
    podi kotawak honda wandiyak basayi :)
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එකෙන්ම. ඒ වුනත් අති බහුතරයක් රජයේ සේවකයෝ යන්නෙත් එහෙම තමා. මේ ආණ්ඩුව සලකලා තියෙන්නේ සුලුතරයකට. 2020 ඈණ ගන්න එක ඉර හද වගේ ෂුවර් කර ගන්න ඕනී වෙලා
    :yes::yes::yes: