බදු සහනයක්

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    අපිට නෙමේ බන් මැති ඇමතින්ට බදු සහනයක් :rofl::rofl::rofl:

    ඇමැතිවරුන්ගේ හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ වාහන ඇතුළු අනෙකුත් දීමනා වලින් අය කළ බද්ද එක් වාහනයකට පමණක් සීමා කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඇමැතිවරුන්ට ලබාදෙන වාහන තුනක් වෙනුවෙන් එක් වාහනයකට රුපියල් 50,000 බැගින් රුපියල් 150,000ක්ද රියදුරු දීමනා ලෙස රුපියල් 75,000ක් ද ඉන්ධන දීමනාව ද ආදායම් ලෙස සලකා වැටුපට එකතු කර නව බදු සංශෝධනය යටතේ වීශාල මුදලක් වැටුපෙන් අඩුකර තිබේ.

    මේ පිළිබඳව ඇමැතිවරුන් රැසක් විරෝධය පළකර තිබූ අතර ඒ අනුව මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් උන්ට බදු සහන අපිට මාසික ආදායම 41 000 වැඩිනම් බදු ගෙවන්ඩ ලෑස්ති වෙයල්ල ,, පොන්න රනිල රටටම අරින්ඩ යන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රථ වාහන සම්බන්ධ වැරදි 33ක් සම්බන්ධයෙන් මෙතෙක් පැවති ස්ථානීය දඩ මුදල එන 15 වන දා සිට ඉහල නංවා තිබේ.

    ඒ සදහා වන චක‍්‍රලේකද මේ වන විට නිකුත් කර ඇති අතර නව දඩ පොත් ලක්ෂයක පමණ ප‍්‍රමාණයක් සියලු පොලිස් ස්ථාන වෙත බෙදා දී ඇත.

    මෙමගින් මෙතෙක් පැවති ස්ථානීය දඩ මුදල 30%-50% දක්වා ඉහල දමා ඇත.

    :rofl::rofl: ලක්ශ 62කේ මීහරක්ට වෙනස උදාවෙලා
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    අපිට නෙමේ බන් මැති ඇමතින්ට බදු සහනයක් :rofl::rofl::rofl:

    ඇමැතිවරුන්ගේ හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ වාහන ඇතුළු අනෙකුත් දීමනා වලින් අය කළ බද්ද එක් වාහනයකට පමණක් සීමා කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඇමැතිවරුන්ට ලබාදෙන වාහන තුනක් වෙනුවෙන් එක් වාහනයකට රුපියල් 50,000 බැගින් රුපියල් 150,000ක්ද රියදුරු දීමනා ලෙස රුපියල් 75,000ක් ද ඉන්ධන දීමනාව ද ආදායම් ලෙස සලකා වැටුපට එකතු කර නව බදු සංශෝධනය යටතේ වීශාල මුදලක් වැටුපෙන් අඩුකර තිබේ.

    මේ පිළිබඳව ඇමැතිවරුන් රැසක් විරෝධය පළකර තිබූ අතර ඒ අනුව මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වේ.

    ඔය විරෝදය පළකරපු ඇමති ලිස්ට් එක නැද්ද :rolleyes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දුප්පතුන්ට සහන දුන් ආණ්ඩුවට අපගේ උපහාරය.....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    36676513_10157662716331110_8466923816654733312_n.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    රථ වාහන සම්බන්ධ වැරදි 33ක් සම්බන්ධයෙන් මෙතෙක් පැවති ස්ථානීය දඩ මුදල එන 15 වන දා සිට ඉහල නංවා තිබේ.

    ඒ සදහා වන චක‍්‍රලේකද මේ වන විට නිකුත් කර ඇති අතර නව දඩ පොත් ලක්ෂයක පමණ ප‍්‍රමාණයක් සියලු පොලිස් ස්ථාන වෙත බෙදා දී ඇත.

    මෙමගින් මෙතෙක් පැවති ස්ථානීය දඩ මුදල 30%-50% දක්වා ඉහල දමා ඇත.

    :rofl::rofl: ලක්ශ 62කේ මීහරක්ට වෙනස උදාවෙලා

    ලක්ශ 62කේ මීහරක්ට විතරක්ද? යකෝ අහක ඉන්න අහිංසකයින්ටත් බඩේ පාර.:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලක්ශ 62කේ මීහරක්ට විතරක්ද? යකෝ අහක ඉන්න අහිංසකයින්ටත් බඩේ පාර.:angry:

    උන්ගෙ ගොන්කන් නිසා අනිත් උනුත් පරිප්පු කනව..