බදු_ගෙවීම සමාජ වගකීමක්

amasi

Member
Sep 3, 2018
692
19
0
tax gevanne pakatada? thopi eka kotaskata duty free vahana,pension denava.thava kotasakata mona pakakvath naha.ithin oya mukuth ganne anthi aya tax gevala naki uanama thope pakenda jivath venne?
 
maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බදු ගෙවන්න පුලුවන් මිනිහො ඒ බදු වලට ලැබෙන දෙයක් තියනවා නං. ඉස්පිරිතාලවල බෙහෙත් නෑ. ලොරි චැසිවලට බස් බොඩි ගහපු බස් තියෙන්නේ. කිසිම දේක නියාමනයක් නෑ. රට වටේම මූද, පිටින් ලුණු ගෙන්නනවා, මාලු,කරෝල ගේනවා. ලෝක වෙලඳ පොලේ අඩු වෙද්දි අඩු කරන්නයි, වැඩි වෙද්දි වැඩි කරන්නයි මොකටද ඩෝ ආන්ඩු. නීතියේ ආධිපත්‍යයක් තියනවද ? අපි ගෙවන බදු මුදල් වලින් මොලේ කල්පනා කරලා වැඩක් කරනවද දේසපාලුවො.

    දැං කියං එන්න එපා 2014න් පස්සෙ තමා රටට කෙල උනේ කියං.. ඊට කලින් හිටපු උංගෙත් වෙනසක් නෑ. අපේ සෘජු, වක්‍ර බදු වලින් කාලකන්නි නාස්ති කරනවා. දූර දර්ශීනුවනක් නෑ, දැක්මක් නෑ. ගොං රැලක්. අනික උඹ, ඉරෝසන් වගේ වහල්ලු... උං තමා රටට ලොකුම හෙනේ. තමංගෙ පැත්තෙ එකා මොක කරත් අනේ හොඳා කියාගන ඉන්නවා. උඹ එක්කො පල් ගොනෙක්. නැත්තං දේසපාලනෙන් වාසි ගන්න එකෙක්. ඉරෝසනයත් දෙකක් නෑ.. ඔය කුලක දෙකෙන් එකක. උඹල තමා රටට ලොකුම හෙනේ.
     
    • Like
    Reactions: topkollek

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,457
    1,411
    113
    Taxes must be equitable. Do away with duty free vehicles, tax government servants like anybody else. Do not give into things like not charging WHTaxes from consultant medical men. If WHT should be charged from professionals it must be from all .. if not do away with it. Everybody will fall inline.
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    බදු ගෙවන්න පුලුවන් මිනිහො ඒ බදු වලට ලැබෙන දෙයක් තියනවා නං. ඉස්පිරිතාලවල බෙහෙත් නෑ. ලොරි චැසිවලට බස් බොඩි ගහපු බස් තියෙන්නේ. කිසිම දේක නියාමනයක් නෑ. රට වටේම මූද, පිටින් ලුණු ගෙන්නනවා, මාලු,කරෝල ගේනවා. ලෝක වෙලඳ පොලේ අඩු වෙද්දි අඩු කරන්නයි, වැඩි වෙද්දි වැඩි කරන්නයි මොකටද ඩෝ ආන්ඩු. නීතියේ ආධිපත්‍යයක් තියනවද ? අපි ගෙවන බදු මුදල් වලින් මොලේ කල්පනා කරලා වැඩක් කරනවද දේසපාලුවො.

    දැං කියං එන්න එපා 2014න් පස්සෙ තමා රටට කෙල උනේ කියං.. ඊට කලින් හිටපු උංගෙත් වෙනසක් නෑ. අපේ සෘජු, වක්‍ර බදු වලින් කාලකන්නි නාස්ති කරනවා. දූර දර්ශීනුවනක් නෑ, දැක්මක් නෑ. ගොං රැලක්. අනික උඹ, ඉරෝසන් වගේ වහල්ලු... උං තමා රටට ලොකුම හෙනේ. තමංගෙ පැත්තෙ එකා මොක කරත් අනේ හොඳා කියාගන ඉන්නවා. උඹ එක්කො පල් ගොනෙක්. නැත්තං දේසපාලනෙන් වාසි ගන්න එකෙක්. ඉරෝසනයත් දෙකක් නෑ.. ඔය කුලක දෙකෙන් එකක. උඹල තමා රටට ලොකුම හෙනේ.

    its not worth paying tax. education health service free denna puluvan hugak adu tax ekakin.oya deka arenna anith eva ballatama gihin.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,491
    25,779
    113
    හොර බදු ෆයිල් හදන්නේ ආංඩුවේ බදු ඔෆිස් වල එවුන්ම නේ.ඒවාට දඬුවම් නැද්ද? උදා.කුරුනෑගල ජයසේකර කියන එකා ආදායම් බදු ඔෆිස් එකේ තදයෙක්.ඌ තමයි බදු වංචා කරන්න උදව් කරන්නේ ඔය එරියා එකේ ඔක්කෝටම
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බදු ගෙවන්න පුලුවන් මිනිහො ඒ බදු වලට ලැබෙන දෙයක් තියනවා නං. ඉස්පිරිතාලවල බෙහෙත් නෑ. ලොරි චැසිවලට බස් බොඩි ගහපු බස් තියෙන්නේ. කිසිම දේක නියාමනයක් නෑ. රට වටේම මූද, පිටින් ලුණු ගෙන්නනවා, මාලු,කරෝල ගේනවා. ලෝක වෙලඳ පොලේ අඩු වෙද්දි අඩු කරන්නයි, වැඩි වෙද්දි වැඩි කරන්නයි මොකටද ඩෝ ආන්ඩු. නීතියේ ආධිපත්‍යයක් තියනවද ? අපි ගෙවන බදු මුදල් වලින් මොලේ කල්පනා කරලා වැඩක් කරනවද දේසපාලුවො.

    දැං කියං එන්න එපා 2014න් පස්සෙ තමා රටට කෙල උනේ කියං.. ඊට කලින් හිටපු උංගෙත් වෙනසක් නෑ. අපේ සෘජු, වක්‍ර බදු වලින් කාලකන්නි නාස්ති කරනවා. දූර දර්ශීනුවනක් නෑ, දැක්මක් නෑ. ගොං රැලක්. අනික උඹ, ඉරෝසන් වගේ වහල්ලු... උං තමා රටට ලොකුම හෙනේ. තමංගෙ පැත්තෙ එකා මොක කරත් අනේ හොඳා කියාගන ඉන්නවා. උඹ එක්කො පල් ගොනෙක්. නැත්තං දේසපාලනෙන් වාසි ගන්න එකෙක්. ඉරෝසනයත් දෙකක් නෑ.. ඔය කුලක දෙකෙන් එකක. උඹල තමා රටට ලොකුම හෙනේ.
    බං එච්චර ඔ්න නෑ මෙහේ වාහන පාර්ක් කරද්දි Rs50ක ටිකට් එකකුත් කඩනව දැන්, මොන මගුලකටද බං ටැක්ස් ගෙවන්නෙ අපි?