බන්ඩ මැරීම

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,197
    1,995
    113
    කියන්නකෝ බලන්න. අනුමානයක් උනත් කමක් නෑ. මෙව්වා පස්සේ හිතලා තෙරුන් ගන්න පුළුවන්නේ ඇත්ත නැත්ත
    ඕවා කියලත් බෑ බං. කට්ටිය රෙද්ද කරේ තියන් එන්නෙ මාව බයියෙක් කරන්න.

    පොඩ්ඩක් හිටාල්ලකො. අළුත් ත්‍රෙඩ් එකක්ම දාන්නම්.
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඕවා කියලත් බෑ බං. කට්ටිය රෙද්ද කරේ තියන් එන්නෙ මාව බයියෙක් කරන්න.

    පොඩ්ඩක් හිටාල්ලකො. අළුත් ත්‍රෙඩ් එකක්ම දාන්නම්.
    දාපන් මචන් ඉක්මනටම දැනගන්න ආසයි
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඕවා කියලත් බෑ බං. කට්ටිය රෙද්ද කරේ තියන් එන්නෙ මාව බයියෙක් කරන්න.

    පොඩ්ඩක් හිටාල්ලකො. අළුත් ත්‍රෙඩ් එකක්ම දාන්නම්.
    මේකේ මද්‍යස්ථ මතදාරියෝ ගොඩක් ඉන්නවා. ලිවීමේ ශයිලය අපහාසාත්මක උනේ නැත්තම් අවුලක් වෙන එකක් නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,971
    113
    ඉතිහාසෙ සිද්ද වෙලා ඉවරයි සහ ආයෙ ආයෙ එකම දේ තමා සිද්ද වෙන්නෙ. අපිට දැන් අදුරගන්න තියෙන්නෙ වර්තමානෙ ඒ ඒ චරිත වලට පණ දෙන්නෙ කවුද කියන එක.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පූරුවේ පිනකිනා බෝ පෝසතුන් වුණා
    ධනය වැඩියි මොකද කරන්නේ
    රේස් ඇති වුණා හොඳ ජොකියො බෝ වුණා
    පිං රජවරු පවා ගැටෙන්නේ
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඒකාලේ තිබු ආණ්ඩු ක්‍රියාකරපු ආකාරය අනුව දෙමළ සටන් කාමිත්වයක් ඇතිවීම සාධාරණ බව තමයි මට හැගෙන්නේ, මොකද සිංහල පමණක් පනත මගින් සිංහල නොදන්නා එකටත් සිංහල ඉගනගන්න සිද්ධ වුනා, උසාවි, ලේකම් කාර්යාල එකී නොකී මේ හැමදෙයක්ම සිංහලෙන් කරන්න විතරක් නෙවයි, දෙමළ පමණක් දත් උතුරේ සේවය කල බොහෝ දෙනෙකුට රැකියා අහිමිවීම පවා සිදුවීම, සහ සිංහල බහුජතිය වන අප මගින් සුළු ජාතිය නිතරම පැගිමකට ලක්‌ කිරීම,
    එවකට පැවති රජයන්ද සිය බලයට අති කෑදරකම හේතුවෙන් නිතරම සිංහල ජාතියේ සිතැගි ඉටු වන ආකාරයට කටයුතු කිරීම,


    අනික් කාරණය තමයි රජය ltte සන්විදනය සමග පමනක් නොව ( plot, tela, Eprlf, eros, epdp, telo ) ආදී සංවිදාන සමග මුල්කාලයේ 1989,1990 වනතෙක් සටන් වැදීම,එහත් ltte එකේ තනි අබිමතය පරිදි අනිකුත් සටන් කණ්ඩායම් විනාශ කිරීම හේතු කොට ගෙන අවසානයේ ltte පමණක් ඉතුරුවීම,
    මට තේරෙන විදියට අනිකුත් සන්විදානත් ක්‍රියාකාරීව සිටියානම් ඔවුන්ට ඉලම බොහෝ කලකට පෙර ලබාගැනීමට හැකි වන අතර, එය එසේ වූවානම් අද ශ්‍රී ලංකාව නමින් රටක්ද නොතිබීමට පිළිවන
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,663
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බණ්ඩගෙන් පස්සෙ බිහිවෙච්ච දේශපාලකයො තේරුම්ගත්ත ජාතිවාදය ජහමනයාට මාකට් කරන්න පුලුවන් කියල. සඟ, වෙද, ගුරු,... ස්ලෝගන් එක මාර විදිහට හිට්වෙලා තිබුනලු ඒ කාලෙ.
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,197
    1,995
    113
    මේකේ මද්‍යස්ථ මතදාරියෝ ගොඩක් ඉන්නවා. ලිවීමේ ශයිලය අපහාසාත්මක උනේ නැත්තම් අවුලක් වෙන එකක් නෑ

    මමත් ඔහොම හිතලා දැම්මනේ බන් ලංකාවේ ආර්ථිකය ගැන පොඩි අදහස් ටිකක්. ටිකක් කිව්වට පොඩි මෙන්න මෙච්චන් විතර චූටි ලිපි තුනක් දැම්මේ. තව පොඩ්ඩෙන් මුන් මාව හොයාගෙන ඇවිල්ලා කුදලගෙන ගිහිල්ලා රාජපක්ශ කෙනෙක්ගේ පිටේ ගැට ගහනවා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඕවා කියලත් බෑ බං. කට්ටිය රෙද්ද කරේ තියන් එන්නෙ මාව බයියෙක් කරන්න.

    පොඩ්ඩක් හිටාල්ලකො. අළුත් ත්‍රෙඩ් එකක්ම දාන්නම්.

    ගල් ඔය වගේ ජනපද බිහි කරපු එකද
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    සිරිමාවෝ කියන්නෙ අමුතුම ගෑනියක්.
    මට හිතෙනව ඔය ගේම බන්ඩාරනායක වලව්ව ඇතුලෙන්ම ගහපු ගේමක් ද කියල.ලෝකෙ ප්‍රතම අගමැතිනිය වෙන්න
     

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    රාජ්‍ය භාසාව සිංහල කරපු එක හොඳයි. අද්‍යාපනය ඉංගිරිසි භාෂාවෙන් උගන්නන ඕනේ. ජන අනුපාතය අනුව ඒ ප්‍රදේශවල තමන්ගේ භාෂාව බාවිතා කිරීමට අවසර දෙන්න ඕනේ. උදාහරණයක් වසයෙන් යාපනේ ද්‍රවිඩ භාෂාව රාජ්‍ය ආයතනවල භාවිතා කරන්න පුළුවන් භාෂාව නොදන්නා අයට ඉංග්‍රීසි පිටපතක් සැපයීම අනිවාර්ය කරන්න ඕනේ. කොළඹ එන සිංහල නොදන්නා කෙනෙකුටත් මෙය ඒ ආකාරයෙන්ම වෙන්න ඕනේ. සියලුම දැනුවත් කිරීම්, දැන්වීම් භාෂා තුනෙන්ම අනිවාර්යෙන් දාන්න ඕනේ..

    මේක ඉතින් මගේ අදහසක් විතරයි........
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,539
    113
    Colombo
    ඒක වැරදියි තමයි...
    ------ Post added on Sep 1, 2021 at 7:48 PM

    එහෙනං ඉතිං ඔය තියන අනික් ඒව ගැනත් එහෙමනේ, ඒවත් වැරදයි තමයි වෙන්න පුලුවන්නේ
     
    • Like
    Reactions: AEG