බන්දුගේ වගේද බින්දුගේ ජෝක්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    ඔය බන්දු කියන්නේ මහ කුහක ඩයල් එකක්. ඕකුන් රගපානවා කියලා කරේ පුක කඩිච්ච කඩියා වගේ නලියන එක විතරයි.

    උගේ ජෝක් වලට හිනා නම් යන්නේ නෑ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,485
    36,434
    113
    මැදමහනුවර
    c83c2be4-dd6c-4ccb-b86e-c09620585ccc-removebg-preview.png
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අමුක දුමුක හදුන්වා දුන් කිෂාන් සොයුරා ගෙ නවතම හදුන්වාදීම බන්දු වගේ බින්දු.
     
    • Love
    Reactions: KrishanL89

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    මෙයාලගේ ජෝක් වගේද ? අර අම්මයි පුතයි බෙරගහ ගහ ඩාන්ස් කරන එක..පන යනකන් හිනා වෙනවා
     
    • Haha
    Reactions: KrishanL89

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    බන්දුව නිසා මුගෙ කෝලං බලන්න ආසයි 😅
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,306
    17,341
    113
    මොනා වුනත් මූ කරේ අරූව විකුණන් කාපු ඵක..
     
    • Like
    Reactions: Dr.Amdan