බන්දුලගේ අපුරු කවිය

ekrox

Member
Sep 11, 2009
577
22
0
බන්දුලගේ අපුරු කවිය

පසුගියදා පැවති රාජ්‍ය ළමා නාට්‍ය සම්මාන උළෙලට සහබාගි වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අපුරු කවියක් තම කතාවේදී කිව්වා.

උමතුසන් වරුසාව එනවා
උමතුසන් වරුසාව එනවා
තෙමෙ
අය ඒ මහා වැස්සට
සිහි විකල් වී පරල වෙනවා
පිස්සන් රජ උනත් එකයි
රජුන් පිස්සෝ උනත් එකයි
කාගේ ගැණු කාට ගියත්
අපේ නමට ලැබෙයි ළමයි
:lol::lol::lol:

එයට අදාල වීඩියෝව




Code:
http://www.gossip9.com/2010/12/blog-post_4733.html
 

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    paksha bedayak ne.... me miniha hoda mola karayaa... lamai laksha ganak goda dapu minihek...

    minihama dawasak kiwwa... mata wipakshe inna be kiyala.... mona anduweda mihiha eke.......
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Ohu kiwwa o/L maths fail wuna ayatath A/L karanna awasthawak denawa kiyala, eka honda Idea 1k!!!!!!!!!!!!!!!!

    Arts karanna.... ! :)
    Arts kara unge Z Score wedi karala campus ganna gana adu karanna one... moko un study karana subject walata job market ekak ne... un thama protest kara kara kalakanni wenne.... Maths, Science, Commerce unta ona tharam jobs !