බන්දුලගේ උපන් නුපන්

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    බන්දුලගේ උපන් නුපන්

    බන්දුලගෙන් රාජපක්ෂ රෙජීමය බේරා ගැනීමේ 2015 මැතිවරණ පුඩ්ඩ උපන් නුපන්:lol::lol:


    මැද මුලට කඩේ යන බන්දුලගේ බංකොලොත් තර්කය උපන් නුපන්

    බන්දුල යනු රාජපක්ෂ රෙජිමේ ඉන්න බංකොලොත් තර්ක ඉදිරිපත් කරන ආතල් ගොට්ටෙක්.
    මතකද රුපියල් 2500 කට පවුල් ජිවිතයක් මාසයක් ගතකරන්න පුළුවන් කියලා තර්කයක් ඉදිරිපත් කරා. :yes: මෙන්න මේ වගේ බංකොලොත් තර්ක ඉදිරිපත් කරලා මහින්දගේ රෙද්ද බේරගන්න දේශපාලනය කරන පිරිසක් තමයි වත්මන් රාජපක්ෂ රෙජිමේ ඉතුරුවෙලා ඉන්නේ ...
    :shocked:

    තමන්ගේ ජාමේ බේරගන්න බංකොලොත් තර්ක ඉදිරිපත් කරන විලි ලැජ්ජාවක් නැති දේශපාලුවන්ට නැවතත් බලය ලබා දෙනවද ? එහෙමත් නැත්තම් බුද්දිමත් උගත් තම මතයන් පැහැදිලිවම ඉදිරිපත් කරන දක්ෂය ආර්ථික ප්‍රතිපත්ති තියෙන සජාචාරයක් තියෙන ජනතාවට රටට වැඩක් කරන්න පුළුවන් ප්‍රජාත්‍රන්තවාදය සුරකින ආණ්ඩුවක් පත්කරගනවද කියලා හිතන්න දැන් කාලේ හරි ...:nerd:
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    බන්දුල ගැන අදහස් ටිකක් දාමුද බලන්න මචං ?
    පුළුවන් නම් යුටුබ් වීඩියෝ උප්ඩෙට් කරන්න බන්දුල මරු කියවන..
     
    Last edited:

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    381297main_Largest-Poster-HI.jpg