බන්දුලගේ උපන් නුපන්
බන්දුලගෙන් රාජපක්ෂ රෙජීමය බේරා ගැනීමේ 2015 මැතිවරණ පුඩ්ඩ උපන් නුපන්

මැද මුලට කඩේ යන බන්දුලගේ බංකොලොත් තර්කය උපන් නුපන්
බන්දුල යනු රාජපක්ෂ රෙජිමේ ඉන්න බංකොලොත් තර්ක ඉදිරිපත් කරන ආතල් ගොට්ටෙක්.
මතකද රුපියල් 2500 කට පවුල් ජිවිතයක් මාසයක් ගතකරන්න පුළුවන් කියලා තර්කයක් ඉදිරිපත් කරා.
මෙන්න මේ වගේ බංකොලොත් තර්ක ඉදිරිපත් කරලා මහින්දගේ රෙද්ද බේරගන්න දේශපාලනය කරන පිරිසක් තමයි වත්මන් රාජපක්ෂ රෙජිමේ ඉතුරුවෙලා ඉන්නේ ...
තමන්ගේ ජාමේ බේරගන්න බංකොලොත් තර්ක ඉදිරිපත් කරන විලි ලැජ්ජාවක් නැති දේශපාලුවන්ට නැවතත් බලය ලබා දෙනවද ? එහෙමත් නැත්තම් බුද්දිමත් උගත් තම මතයන් පැහැදිලිවම ඉදිරිපත් කරන දක්ෂය ආර්ථික ප්රතිපත්ති තියෙන සජාචාරයක් තියෙන ජනතාවට රටට වැඩක් කරන්න පුළුවන් ප්රජාත්රන්තවාදය සුරකින ආණ්ඩුවක් පත්කරගනවද කියලා හිතන්න දැන් කාලේ හරි ...

Last edited: