බන්දුලගේ දේපළ විකුණන්න නියෝග
පුද්ගලික බැංකුවකින් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්ෂ යක මුදලක් යළි නොගෙවුවහොත් පාර්ලිමේන්තු මන්ත්රී බන්ධුල ගුණවර්ධන මහතාගේ දේපළ ප්රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස කොළඹ වානිජ මහාධිකරණ අද (26) නියොග කළේය.
පෑන් ඒෂියා බැංකුවෙන් අවස්ථා කිහිපයකදී බැංකු අයිරා හා ණය ලෙස ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක(120,00,000) මුදල් හා ඊට අදාළ පොළිය උපයා ගැනීමට පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් ආයතනය විසින් මහරගම නාවින්න හයිලෙවල් පාරේ අල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගමට සහ නුගේගොඩ ගංගොඩවිල ජම්බුගස්මුල්ල මාවතේ අංක 28 දරණ ස්ථානයේ පදිංචි බන්ධුල ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
රැ 2500 මාසයක් ජීවත් වෙන්න පුලුවන් කියපු පොරගේ වැඩ කොහොමද?
https://www.lakbima.lk/index.php/lead-story/16399-bandulag

.