බන්දුලගේ දේපළ විකුණන්න නියෝග

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    බන්දුලගේ දේපළ විකුණන්න නියෝග

    Bandula.jpg

    පුද්ගලික බැංකුවකින් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්ෂ යක මුදලක් යළි නොගෙවුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගේ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස කොළඹ වානිජ මහාධිකරණ අද (26) නියොග කළේය.

    පෑන් ඒෂියා බැංකුවෙන් අවස්ථා කිහිපයකදී බැංකු අයිරා හා ණය ලෙස ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක(120,00,000) මුදල් හා ඊට අදාළ පොළිය උපයා ගැනීමට පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් ආයතනය විසින් මහරගම නාවින්න හයිලෙවල් පාරේ අල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගමට සහ නුගේගොඩ ගංගොඩවිල ජම්බුගස්මුල්ල මාවතේ අංක 28 දරණ ස්ථානයේ පදිංචි බන්ධුල ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

    රැ 2500 මාසයක් ජීවත් වෙන්න පුලුවන් කියපු පොරගේ වැඩ කොහොමද?

    https://www.lakbima.lk/index.php/lead-story/16399-bandulag
     
    Juntavo

    Member
    Feb 25, 2019
    47
    5
    0
    'ඇල්ෆා ඩිජිටල්' කියලා 2007 වගේ කාලේදී ලංකාව වටේ සැහෙන්න ප්‍රසිද්ධ උන කම්පියුටර් ෂොප්ස් මුගේ නේද? ඒ කාලේ ඉතින් පීසී හවුස් සහ කෝබියන් කියන කම්පැනි දෙකනි ලංකාවේ ප්‍රසිද්ධ. ඒවාට වඩා සැහෙන්න අඩුවට භාවිතා කරපු කම්පියුටර්ස් විකුනලා ඇල්ෆා එක ඉහලටම ආවා. ඒත් ඒක එව්වා බංකොලොත් උනානි.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    තොලා ආංඩු කොරද්දීනම් මිනිස්සු දූවිල්ලට දාලා වැඩකලේ...මේකට සල්ලි තියෙනවා , බොරුව කරන්නේ....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ කියන්නෙ මූගෙ අකවුන්ට්ස් වල සල්ලි නැතුව ඇති බැංකුවට අයකරගන්ඩ..ආර්ථික විද්‍යව පිලිබඳ කප් ගහපු බුවාලටත් වෙන දේවල්!
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Bandula.jpg

    පුද්ගලික බැංකුවකින් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්ෂ යක මුදලක් යළි නොගෙවුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගේ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස කොළඹ වානිජ මහාධිකරණ අද (26) නියොග කළේය.

    පෑන් ඒෂියා බැංකුවෙන් අවස්ථා කිහිපයකදී බැංකු අයිරා හා ණය ලෙස ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක(120,00,000) මුදල් හා ඊට අදාළ පොළිය උපයා ගැනීමට පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් ආයතනය විසින් මහරගම නාවින්න හයිලෙවල් පාරේ අල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගමට සහ නුගේගොඩ ගංගොඩවිල ජම්බුගස්මුල්ල මාවතේ අංක 28 දරණ ස්ථානයේ පදිංචි බන්ධුල ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

    රැ 2500 මාසයක් ජීවත් වෙන්න පුලුවන් කියපු පොරගේ වැඩ කොහොමද?

    https://www.lakbima.lk/index.php/lead-story/16399-bandulag

    Ithin nayata gaththa kiyanne e miniha politics walin hambakaragena naha kiyana ekane.aparade moota thibbe ubalage maha bankuwa kadapu ranilgen keeyak hari illaganna.:lol:.
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    තමා අත්සන් කරන්නේ උකස්කරයකට බව නොදැන යම් ලේඛණයකට අත්සන් කළ බවට බන්ධුල ගුණවර්ධන මහතා පැවසුවත් ප‍්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වන ගුණවර්ධන මහතා වැන්නකු නොදැන අත්සන් කළැයි කියන කරුණු පිළිගත නොහැකි බව තීන්දු කරමින් බැංකු අයිරාවක් හා ණය වශ්‍යයෙන් ලබාගත් මුදල් නොගෙවුවහොත් ඔහුට අයත් දේපළ ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං එතකොට ඒ මනුස්සය ඉන්නෙ කොහෙද දේපල වික්කට පස්සෙ ? මානව හිමිකම් එකේ පැමිණිල්ලක් දාන්න තියෙන්නෙ. :(
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    තමා අත්සන් කරන්නේ උකස්කරයකට බව නොදැන යම් ලේඛණයකට අත්සන් කළ බවට බන්ධුල ගුණවර්ධන මහතා පැවසුවත් ප‍්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වන ගුණවර්ධන මහතා වැන්නකු නොදැන අත්සන් කළැයි කියන කරුණු පිළිගත නොහැකි බව තීන්දු කරමින් බැංකු අයිරාවක් හා ණය වශ්‍යයෙන් ලබාගත් මුදල් නොගෙවුවහොත් ඔහුට අයත් දේපළ ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

    ගුරුන්ටත් අකුරු වරදින්න පුළුවන් හැබැයි..
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    බන්දුල ඉස්සර සසෙක්ස් කියල නුගේගොඩ ලොකු ටියුෂන් කඩයක් තිබ්බා.ඒකේ හෝල් පහක් තිබ්බා.හැබයි කුනු ලෝබයෙක්.රෙස්ට් රූම් එකට තිබ්බේ පරන ගෙයක්.මෙලො රහක් නෑ.පස්සෙ බන්දුල ඒක ඉන්ටර්නැෂනල් කොලෙජ් එකක් කරා.ග්‍රේරොගේ ලයිෂියම් ඉඩමත් බන්දුලගෙන් ගත්ත එකක්.ග්‍රේරෝ ඉස්සෙල්ලම ගෲප් ක්ලාස් කරේ ලයිෂියම් එකේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    2500 න් ජිවත් වෙන්න වෙන්නේ ගෙඹි හැඩති කැරි පොන්නයට

    ඔය අනිත් දේශප්‍රේමී උට්ටලටට්යි ගූNP පකයලටත් ඕක වෙන්න ඕනා