බන්දුලගේ 7500, 2500 ට බසී

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    ගල්පාත මහත්තයා;12388797 said:
    එහෙනම් මුගේ පඩියත් 7500 අඩු කරලා
    මුට පෙන්නන්න කිව්වනම් හරි මාසයක් ජිවත් වෙලා,
    අනිවා ඊලග මාසේ මුගේ මේ මුහුනත් තහඩුව අටපට්ටමක් වෙලා තියේවි

    මුගෙ ඇටේ තලන්න ඕනෙ
     
    එක අතකට මු කියන එක හරි බන්..
    උබලානේ නිකන් නැට්ට පාගාගෙන ඉන්නේ..
    00020458.gif

    මු කියන්නේ කාල බිලා නොමැරී ජිවත් වෙන්න මාසෙකට 2500/= ක් ඇති කියලනේ..
    ඔන්න උබල මගේ රේප් කපනවා එහෙම නෙමේ..
    000202F0.gif
    000202F0.gif

    කොලබ තියෙනවා රුපියල් 60 ට බත් විකුණන කඩ ඕන තරම්..
    ඉතින් මිනිහෙක් නොමැරී ඉන්න දවසකට එක වේලක් කෑවනම් හොදටම ඇති..

    තුන් වේලක් කාල තොපි නිකන් ලෙඩ්ඩු වෙනවා විතරයි..
    0002045F.gif
    0002045F.gif
    0002045F.gif

    ඒ කියන්නේ.....
    60*30 = 1800/=
    වතුර ටිකනම් ආණ්ඩුවෙන් දාපු පයිප්පෙකින් හරි බොන්න පුළුවන්නේ..

    උබල අපි කොම්පැනි කාරයන්ගේ උගුල් වලට අහුවෙලා කිරි තේ බිව්වට ; කිරි තේ බොන්නම ඕන නෑ බන් ජිවත් වෙන්න..
    ඕනෑමනම් කහට එකක් වගේ බීපන්.. එකත් අනවශ්‍ය වියදමක්..
    එතකොට..
    2500-1800 = 700/=
    බලපං යකුනේ බන්දුල අන්කල්ට වැරදිලා 700/= ක් ගෙඩි පිටින් ඉතුරුත් වෙනවා..
    00020473.gif
    00020473.gif

    හෆෝ දැන් ඕකා මේක දැක්කොත් තව ටැක්ස් එකක් ඇඩ් කොරයිද මන්ද ඒ 700/= ටත් කෙලින්න..
    00020461.gif
    00020461.gif
    00020461.gif


    කොහොමද මගේ සමිකරණේ..
    000203F1.gif





     
    • Like
    Reactions: ruwanjrc

    hafeez005

    Member
    May 19, 2009
    204
    8
    0
    Kandy
    මට කියන්න තියෙන්නේ .. අනේ බන්දුල මහත්තයට ඕක කරලම පෙන්නලා අපිට කියන්න කියලා. මොකද කියනවට වඩා කරලා පෙන්නන එක තමඉ, හොදම දේ . අනේ අනෙක්චන් !!!!
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මහ නිළමේ;12388256 said:
    මුන්ට චන්දය දුන්න රැල දැන් පුකේ ඇඟිල්ල ගහගෙන තමන්ගේ වත්තේ තිබෙන ටොයිලට් වලට පැනපිය.( මම සත්තුන්ගේ වචන භාවිතා නොකරේ උන් මීට වැඩිය බුද්ධිමත් නිසා බැවිනි)

    :yes::yes::yes::yes:
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    :angry::angry::angry:
    මේ වල් බල්ලෝ මේවා කියන්නේ කටින්ද ? නැත්නම් පු_න්ද ?.......
    මුන්ගේ මොලේ තරම තේරුම් ගන්න පුළුවන්..............

    වැරැද්ද කරේ උම්බලානේ බන් . හුණු කැල්ලක් අරගෙන ඉරි දෙකක් ගහල එකේ දෙපතේ ගණන් ටික කොහොඅම හරි බැලන්ස් කරලා .ක්ලාස් එකක් කරගෙන හිටපු මිනිහට උඹල ජාතික අබිමානය ඇතිකරා ඉතින් මෙය ඇමති කෙනෙක් උනා . ඔය කියන්නේ බොහොම අතීතයේ class වලට කරපු උදාහරණ වල තිබුන ගණන් .:P:P:P

    එහෙම නැතුව කඩේකට ගිහිල්ල සල්ලි දීල ඉටිපන්දමක්වත් ගන්න දන්නා මිනිසුද මේ ? උමබලා ඔය ජාත්‍යාලය තවරලා කොයිතරම් අපරාදයක්ද මේ මනුස්සයට කරලා තියන්නේ .
    මෙයාගෙන් ඉගෙනගත අය එහෙම සැහෙන්න ඇති EK එකෙත් .

    අම්මේ ඉස්සර commerce කරන උන් අපිට එක වචනයක් කියන්න දෙන්නේ නැහැ උන්ගේ සැර්ට . :angry::angry::angry::angry::angry:
    අම්ම තාත්ත ගැනවත් නැති බක්තියක් තියන්නේ මෙයාගේන් ඉගෙන ඵන්න අයගේ.දැන් තේරෙනවා ඇති පොතේ දැනුමයි ප්‍රයෝගික දැනුමයි කියන්නේ මොකද කියල .
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    එක අතකට මු කියන එක හරි බන්..
    උබලානේ නිකන් නැට්ට පාගාගෙන ඉන්නේ..
    00020458.gif

    මු කියන්නේ කාල බිලා නොමැරී ජිවත් වෙන්න මාසෙකට 2500/= ක් ඇති කියලනේ..
    ඔන්න උබල මගේ රේප් කපනවා එහෙම නෙමේ..
    000202F0.gif
    000202F0.gif

    කොලබ තියෙනවා රුපියල් 60 ට බත් විකුණන කඩ ඕන තරම්..
    ඉතින් මිනිහෙක් නොමැරී ඉන්න දවසකට එක වේලක් කෑවනම් හොදටම ඇති..

    තුන් වේලක් කාල තොපි නිකන් ලෙඩ්ඩු වෙනවා විතරයි..
    0002045F.gif
    0002045F.gif
    0002045F.gif

    ඒ කියන්නේ.....
    60*30 = 1800/=
    වතුර ටිකනම් ආණ්ඩුවෙන් දාපු පයිප්පෙකින් හරි බොන්න පුළුවන්නේ..

    උබල අපි කොම්පැනි කාරයන්ගේ උගුල් වලට අහුවෙලා කිරි තේ බිව්වට ; කිරි තේ බොන්නම ඕන නෑ බන් ජිවත් වෙන්න..
    ඕනෑමනම් කහට එකක් වගේ බීපන්.. එකත් අනවශ්‍ය වියදමක්..
    එතකොට..
    2500-1800 = 700/=
    බලපං යකුනේ බන්දුල අන්කල්ට වැරදිලා 700/= ක් ගෙඩි පිටින් ඉතුරුත් වෙනවා..
    00020473.gif
    00020473.gif

    හෆෝ දැන් ඕකා මේක දැක්කොත් තව ටැක්ස් එකක් ඇඩ් කොරයිද මන්ද ඒ 700/= ටත් කෙලින්න..
    00020461.gif
    00020461.gif
    00020461.gif


    කොහොමද මගේ සමිකරණේ..
    000203F1.gif





    දෙවෙනි බන්දුල කියල උඹත් Class කරන්න පටන් ගනින් . තව හොද මොඩ රැලක් හදල අනාගතේ චන්දෙ ඉල්ලාපන්.:P

    උඹට ගොඩ යන්න පුළුවන් .:yes::yes::yes: