බන්දුලගේ 7500, 2500 ට බසී

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    දෙවෙනි බන්දුල කියල උඹත් Class කරන්න පටන් ගනින් . තව හොද මොඩ රැලක් හදල අනාගතේ චන්දෙ ඉල්ලාපන්.:P

    උඹට ගොඩ යන්න පුළුවන් .:yes::yes::yes:

    :shocked::shocked::shocked:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    විනෝද කටයුතු 2.6ක්
    අධ්‍යාපනය සඳහා 3.23ක්


    ලොකු අයියා නම්.... ඇත්තටම දස්සයෙක්.... නැත්නම් මෙච්චර හොඳට ඉගෙනීමෙයි... විනොදෙයි වටිනා කම දන්නේ කව්ද? :confused:
     

    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    e kiyanne dawasakata viyadama 2500/30 = 83.33
    83 kin ada eka welak wath kanna behe,
    rupiyal 15 ta parliment eke cantine eken kaapuwa genada koheda
    me yaka kiyala thiyenne, e e kaale, hebei den ekath wedi karala
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මේ කියන කතා වලට පුක මහල බඩයන්න බෙහෙත් දෙන්න ඕන
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    විනෝද කටයුතු 2.6ක්
    අධ්‍යාපනය සඳහා 3.23ක්


    ලොකු අයියා නම්.... ඇත්තටම දස්සයෙක්.... නැත්නම් මෙච්චර හොඳට ඉගෙනීමෙයි... විනොදෙයි වටිනා කම දන්නේ කව්ද? :confused:

    ශ්‍රී ලංකාවේ බුද්දිමත් අගමැති තුමා කිව්වා ජිවන වියදම අඩු කරන්නනම් අද්‍යපනයට හා සවුක්‍යට කරන වියදම අඩුකරන්න ඕනේ කියල.මම හිතන්නේ මෙයා ට්‍රයි කරන්නේ මෙයා අගමැතිට වැඩ බුදිමත් බව පෙන්නලා අගමැති වෙන්න වගේ.

    අනේ වාසනාවන් අපේ රටේත් ජනතාවගේත් වාසනාවට මේ වගේ පාලකයෝ අපිට ලැබෙන්නේ . :yes::yes:
    මර සංවර්දනයක්නේ තියන්නේ . තියන දුම්රිය මාර්ග වහල දල , අදිවේගී පාරවල් හදල , එකෙන් සල්ලි ගෙවාගෙන විනාඩි 30කත කලින් ගිහිල්ල . තව නව නැති වරායවල් හදල , ගුවන්තොටුපළවල් බාගෙට හදල නවතලදල , පිස්සු හැදෙනවා නේද ? උඹලට තේරෙන්නේ නැහැ සවර්දිත කියල මහලොකුවට ක ගැහුවට ඔය අදිරජ්‍යවදින්ට පුලුවන්ද මේ වගේ වියදම් කරන්න ? :P:P
    මෙචර ලොකු ඇමති මණ්ඩලයක් ("පව්ලේ නදයෝන් ඇතුළුව") නඩත්තු කරන්න .:P:P
    මේකනම් ඇත්තටම ආශ්චර්යක් !!!!!!!!!
    කව්ද මේකට ආසියාවේ කියල විශේෂනපදයක් එකතු කරේ ? මේක තමයි ලෝකෙටම තියන එකම ආශ්චර්ය!!!!!!. ;);)

    ඇත්තටම එදා ලංකාව අතහැරලා ගිහින් නිදහස ලබල තියන්නේ අපේ රටේ මිනිස්සු නෙමෙයි "සුද්දා"
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    562591_329724683751267_100001412148987_908947_1559097597_n.jpg