බන්දුලයට පිස්සුද? හැටිද?

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    බන්දුලයට පිස්සුද? හැටිද?

    බන්දුලයට පිස්සුද? හැටිද?

    bandua-gunawardhana.jpg

    ''අහාර සඳහා අපේ පවුලක, ඔබේ ගෙද ර වියදමින් 41.5%ක් තමයි අහාර සඳහා යන වියදම ඇඳුම් පැළදුම් ඇදුම් පාවහන් සඳහා යනවා. 3.15 නිවාස ජයල සඳහා ගෑස් විදුලිය මේ සියලු දේ සඳහා යනවා.
    23.74ක් මුළු වියදම 100ක් නම් ඊළඟට සෞඛ්‍ය සඳහා 3.15ක් ප්‍රවාහනය සඳහා 12.27ක් සන්නිවේදන 4.76ක් විනෝද කටයුතු 2.6ක් අධ්‍යාපනය සඳහා 3.23ක් යනාදි වශයෙන් බර තැබීමක් කරලා තියෙවා . යන වියදම කාලා බීලා නොමැරී ජීවත් වෙන්න 2500කටත් වඩා අඩුවෙන් පුළුවන් කලා බීලා නොමැරී ජීවත් වෙන්න.''

    http://www.youtube.com/watch?v=-Aktc6DlaVI

    මු මේවා කියන්නේ කටින්ද පුකෙන්ද මන්ද​
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,542
    113
    Inside Your Laptop ;)
    පිස්සෙක්.... ඉස්සෙල්ලා මුගේ පඩිය 2500 කරලා බැලුවා නම් හරි..... ගොන් මෝඩ මූසලයෙක්.... :angry:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මු ඔය කියන්නේ පාර්ලිමේන්තුවේ පින් බත් පැකට් කලා එකේ වියදම
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    7500 dan 2500ta bassalada? thawa tika dawasakin kiyai wathura witharak beela jeewath wenna 250k masetama athi kiyala.. muge ammata ***** :angry::angry:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    ow ban me moda hu$$$ ta 7500 ya 2500 ta bassala.mun hithan inne api punnakku kala innawa kiyala