බන්දුල ඔයා?😄

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    mIh4PLq.jpeg
     

    Sen-lu

    Well-known member
  • උඹල අරගල අරව මේව පුකවල් කරන්න යන්න එපා. මේ පේනවනෙ සුපිරි බඩු ටිකක් සෙට්වෙලා රට ගොඩගන්න යන්නෙ. හිටපු ජනාධිපතිතුමා රට හදාගෙන යනකොට අරගල බල්ලො ඒක කාල රටට එන සංචාරකයෝ ඩොලර් තෙල් නෑව් සේරම නැවැත්තුවා. ආයෙ එහෙම ඒව කරන්න ලෑස්ති වෙන්න එපා ගහල එලවන්නෙ.

    සිස්ටම් වෙනස් කරන්න ඕනනම් ඡන්දෙකින් ඒව කරපං. ඡන්ද තියන්න කොල නැති වුනොත් හැබැයි කරන්න දෙයක් නෑ.එතකන් දෙන දෙයක් කාල ඉඳපල්ල.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    හොඳ වෙලාවට නන්දසේනට කඩේ ගිය එලකිරි බයියොන්ට රනිල් ජනාදිපතිතුමාගෙන් පත්වීම් ගන්න නෑ. නැත්නම් උන්ටත් අපේ ජනාදිපති තුමා ඉස්සරහා මූණු පුක් කරන් ඉන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Walter White