බන්දුල පෙතියා රැක ගැනිමේ ව්‍යාපෘතිය

Black_Adam

Well-known member
  • May 29, 2016
    483
    456
    63
    බන්දුල පෙතියා රැක ගැනිමේ ව්‍යාපෘතිය

    බන්දුල පෙතියා එහෙමත් නැත්තම් ජයන්තියා කියන්නේ ගලපිටමඩ ආශ්‍රිත ප්‍රදේශයක ඇලක 2km ප්‍රදේශයක ඉන්න මාලුවෙක්. 2003 වෙද්දි 200කටත් අඩුප්‍රමානයක් ඉදපු ඒ මාලුවා රැක ගන්න කරපු වැඩ සටහනක් ගැන වර්තා වැඩසටහනක් තමා මේ වීඩියෝ දෙකේ තියෙන්නේ. බලල හොඳනම් රෙප් දීල යන්න.

    pethia20bandula20_sampath20goonatilake.jpg

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බුලත් හපයා අපේ රටේ විතරක් ඉන්න මාලුවෙක් දැන්නම් වෙන රටවල් වලට ගෙනිහින්ද මන්ද
    මට නම් පට්ට ලස්සන බුලත් හපයෝ සෙට් එකක් අහු උනා , වීඩියෝ එකකුත් ගත්තා

    මේ මාළුවත් ලස්සනය් වය්රන් දෙකය් උද වරල ලොකුය්

    දැන් ඔපිස් පස්සේ බලන්නම් වීඩියෝ එක

    ඔබට ජය සහෝ
     
    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    බුලත් හපයා අපේ රටේ විතරක් ඉන්න මාලුවෙක් දැන්නම් වෙන රටවල් වලට ගෙනිහින්ද මන්ද
    මට නම් පට්ට ලස්සන බුලත් හපයෝ සෙට් එකක් අහු උනා , වීඩියෝ එකකුත් ගත්තා

    මේ මාළුවත් ලස්සනය් වය්රන් දෙකය් උද වරල ලොකුය්

    දැන් ඔපිස් පස්සේ බලන්නම් වීඩියෝ එක

    ඔබට ජය සහෝ

    Thanks saho. Video eka hoyala danna
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බුලත් හපයා අපේ රටේ විතරක් ඉන්න මාලුවෙක් දැන්නම් වෙන රටවල් වලට ගෙනිහින්ද මන්ද
    මට නම් පට්ට ලස්සන බුලත් හපයෝ සෙට් එකක් අහු උනා , වීඩියෝ එකකුත් ගත්තා

    මේ මාළුවත් ලස්සනය් වය්රන් දෙකය් උද වරල ලොකුය්

    දැන් ඔපිස් පස්සේ බලන්නම් වීඩියෝ එක

    ඔබට ජය සහෝ

    Please post it here, macho. :rolleyes:

    බුලත් හපයා

    Last edited:

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,559
    1,257
    113
    මෙන්න මෙතන
    මේක ජාතික රූපවාහිනියේ අද ගියා. රෙකෝඩ් කරගන්න විදිහක් නැද්ද? බලන්න බැරි වුණා. මෙන්න මේ වගේ දේවල් තමයි පෙන්නන්න ඕනෙ