බන්දුල පෙතියා රැක ගැනිමේ ව්‍යාපෘතිය
බන්දුල පෙතියා එහෙමත් නැත්තම් ජයන්තියා කියන්නේ ගලපිටමඩ ආශ්රිත ප්‍රදේශයක ඇලක 2km ප්‍රදේශයක ඉන්න මාලුවෙක්. 2003 වෙද්දි 200කටත් අඩුප්‍රමානයක් ඉදපු ඒ මාලුවා රැක ගන්න කරපු වැඩ සටහනක් ගැන වර්තා වැඩසටහනක් තමා මේ වීඩියෝ දෙකේ තියෙන්නේ. බලල හොඳනම් රෙප් දීල යන්න.