බන්දුල ලෙෆ්ට් ගුපියනේ ...

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දක්ෂ මනුස්සයෙක්.ස්වර්ණවාහිනි එකත් එක්ක ප්‍රශ්නයක් තිබුනා බන්දුලට ,බන්දුල නඩුවකුත් දැම්මා වගේ මතකයි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මහින්දගේ බත් බැලයෝ.
    ඊට කලින් රනිල්ගෙ බත් බැලයෙක්. චන්දෙ දවසට කලින් දවසෙත් මිනිහා මහින්දට කෝචෝක් කරා. පහුවදා චන්ද ප්‍රතිපල ඇවිල්ල මූන දෙල් කරගෙන මුල් පිටුවට ආවෙ. ඒ අස්සෙ මහින්ද ලයිව් කෝල් එකකුත් දීල මූව බයිට් කරා :lol:

    කොහොම හරි මහින්ද වශී බෝලෙ වනල ලොකු තනතුරකුත් දීල රනිල්ගෙන් මුදවල තමන්ගෙ වහලෙක් කරගත්ත. ඊට පස්සෙ මුල් පිටුවෙ බයිට් එක උනේ රනිල්. :rofl: කාට හරි කඩේ යන්නම ඉපදිච්ච එවුන් තමා
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Mul pituwata muta salli gewwe naa kiyala case ekak dagena thibuna kiyala video ekaka kiwwa..

    Eke idea eka okkoma ugelu...ekata wandi illala nadu case

    Saamanyen pudgalayek ayathanayaka veda karanavanam eya karana veda vala SIYALU VAGAKEEM aayathanaya sathui. Pudgalayata ayithi natha.
     
    • Like
    Reactions: kolavari

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,216
    1
    101,046
    113
    34
    Kalutara
    මෙයාගේ වොයිස් එක උදේට ටීවී එකේ ඇහෙද්දී අමුතු වයිබ් එකක් තිබ්බා. තාම මතක් වෙනවා ඒක.