බන්දුල ස්වාධීන වෙයි

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    තමා ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ධූරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව, ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ෆේස්බුක් සටහනක් තබමිනි.

    රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන ගුණවර්ධන මහතා මෙම තීරණය ගෙන ඇත
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,273
    8,644
    113
    තමා ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ධූරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව, ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ෆේස්බුක් සටහනක් තබමිනි.

    රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන ගුණවර්ධන මහතා මෙම තීරණය ගෙන ඇත
    ගු ගිහිල්ල ඇති බල්ලට...
    ගහනකොට ස්වාධීන වෙන්නයි, ආයෙ ආන්ඩුවට එන්න කිව්වම ඇමතිකමක් අරන් ඇවිත් වාඩි වෙන්නයි දෙකක් කරන්න බෑනෙ.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    මෙ වගෙ උන්ව බලාගනිල්ලා ගෙවල් පැත්තෙ උන්.විමල් ගම්මන්පිල එහෙමත් ඔය ටයිප්
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    හැම සෙට් එකකම ඉන්නවා කේස් එකක් ඇදෙද්දි ශේප් එකේ ඇග බේරෙගන පැත්තකට වෙන එකෙක්.
     
    • Haha
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,418
    20,863
    113
    Panadura
    ඌ කියන විදිහට අපි කෑව කාලයක් තිබ්බා දැන් ඉතින් ඌ ලෑස්ති වෙන්න ඕනේ අපෙන් කන්න විකුර්ති බලු මූනා
     
    • Like
    Reactions: Any.key

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    වැඩේ තියෙන්නේ මුන් සේරම අයින් වෙන්නේ ඇමති කමින් විතරනේ. පාර්ලිමේන්තුවෙන්ම අයින් වෙලා පලයල්ලකෝ හොද එකෙක් පත් කරගන්න.
     
    • Like
    Reactions: xVOLDYx