බන්ධනාගාර බාදව ගැනිම් සම්බන්ධව

බන්ධනාගාර බාදව ගැනිම් සම්බන්ධව

මාචන්ලා..... කාල්ගිය බන්ධනාගාර බදව ගැනිම් සම්බන්ධව උබල මොනව හරි දන්නවද.... අරන්චියක් තියනව පරණ සෙට් එක අයෙමත් interview කරනව කියල.. එක ඇත්තද.... දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න...:):):):)
 

roki123

Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    100m නම් නෙවෙයි දිව්වේ 1000m තමයි දිව්වේ.. cancel කරා තමයි බන් දැන් අරන්චියක් තියනව. එ සෙට් එක interview කරනව කියල...

    Ow eka tamai. Dan meparat ganiwida:shocked:
     

    nuga sewana

    Member
    Sep 17, 2016
    35
    2
    0
    මමත් ඔය රස්සාව ටිකකාලයක් කෙරුව ඊට පස්සෙ ඔක්කොම දාල රට ආව මේකෙන්තමා මම ගොඩාආවෙ ඒ හින්ද මගුලෙ රස්සා පස්සෙ යන්න එපා මොනා හරි බිස්නස් එකක් කරපන් අනිවා ගොඩ යනව
     
    මමත් ඔය රස්සාව ටිකකාලයක් කෙරුව ඊට පස්සෙ ඔක්කොම දාල රට ආව මේකෙන්තමා මම ගොඩාආවෙ ඒ හින්ද මගුලෙ රස්සා පස්සෙ යන්න එපා මොනා හරි බිස්නස් එකක් කරපන් අනිවා ගොඩ යනව

    ela ela oya as une khamada ehema as wenna puluwanda...
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    meke aha aha inna epa ban. meke amathila nane. un athe wade tiyenne. sagalayawa allaganin nathnam wena amathi kenekgen list ekata panahan. owa okkoma yatin denne. udin uthsawe witharai yanne.:yes: