දැන් කොමහරි බන්ධනාගාර ප්‍රශ්නය උඩු දිව්වා නේ දැන් මෙක් අනෙක් පැත්ත.
කුඩු නඩු වලට ඉක්මනට ඇප දෙන ඒක මට එන අවුල් බාන්. විශේෂයෙන් 10ග් ට වැඩි ඒවා. රස පරක්ෂන වාර්තා එනකම් නේ ඉන්නේ.
මුන් කොහොමත් සල්ලි වියදම් කරලා වාර්තා අඩු කරනවා.
පොලිසියේ අල්ලන කොටත් ටෝක් කරලා සල්ලි අරන් සාම්පල මාරු කරනවා.
පාගා ගැහුවොත් පොලිසි වුණත් මූ මාස 12ක් වත් ඉන්න නිසා. සේප්
අරූ ඉකමනට එනවා. ඇවිත් ඉතින් පැත්තේ කුඩු විකුණනවා පුදුම වදයක්.
අරූ හිර ඉන්න ටික තමයි මිනිස්සු සැනසිල්ලේ ඉන්නේ.
මේකට ආණ්ඩුව වාර්තා පාගා වලට යට වෙන්නේ නැති වෙන්න.
පොලිසිය පාගා ගන්න එක අඩු වෙන්න.
ක්‍රමයක් හැදුවේ නැත්නම්.කූඩු ප්‍රශ්නේ ඩබල් ත්‍රිපල් වෙනවා