බන්ධුල_ගුණවර්ධන

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
බන්ධුල_ගුණවර්ධන

බන්ධුල ගුණවර්ධන පරිඝණක මිලදී ගැනීමකින් කෝටි 2000 ක් ගහලා.



bandula-gunawardena.jpg




ටියුෂන් කඩ හිමියෙකු වූ හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිවරයාව සිටි අවධියේදී පාසල්වලට පරිගණක මිලදී ගැනීමේ ක්‍රියාවලියකදී රුපියල් කෝටි 2000 ට ආසන්න මුදලක් වංචා කර ඇති බව වාර්තාවේ.
මෙම මහ පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් තොරතුරු අධ්‍යාපන ඇමති අඛිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා මුලසුන හොබවමින් සිටියදී අධ්‍යාපන ඇමති අඛිල විරාජ් කාරියවසම් මහතා මෙම තොරතුරු අනාවණය කරමින් සඳහන් කළේ හිටපු අධ්‍යාපන ඇමතිවරයා විසින් මෙම පරිගණක මිලදී ගැනීමට ක්‍රියා කර ඇත්තේ පවත්නා ක්‍රමවේද හා රෙගුලාසී කිසිවක් නොතකමින් බවයි.
රුපියල් 40,000 සිට රුපියල් 60,000 දක්වා මිල ගණන්වලට අදාළ පරිගණක මිලදී ගැනීමට හැකියාව තිබියදී රුපියල් එක් ලක්ෂ දස දහසේ සිට ඉහළ මිල ගණන්වලට මෙම පරිගණක 60000 ක තොගය පාසල් සඳහා මිලදී ගෙන රුපියල් කෝටි ගණනාවක වංචාවක් සෘජු ලෙසම හිටපු අධ්‍යාපන ඇමතිවරයා විසින් සිදුකර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් අධ්‍යාපන ඇමති අඛිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
මෙම ප්‍රකාශයත් සමග දැඩි ලෙස පාර්ලිමේන්තුවේදී කෝපයට පත් බන්දුල ගුණවර්ධන හිටපු අධ්‍යාපන ඇමතිවරයා සභාවේ කටයුතු දැඩි ලෙස බාධා කරන්නට වූ අතර එහිදී මූලාසනය දැනුම් දුන්නේ අධ්‍යාපන ඇමතිවරුන් පොඩි ළමයින් සේ නොහැසිරෙන ලෙසටය.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකාශයෙක් සඳහන් කළේ මෙම පරිගණක විජ්ජාව ආශ්‍රිතව සිදුවී ඇති මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි.
හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා සේ බන්ධුල ගුණවර්ධන තමන්ට එරෙහිව දූෂන චෝදනා තිබේදැයි විමසා වරක් අල්ලස් හෝ දූෂණ කොමිසමට ගොස් සොයා බැලීය.
 
Last edited:

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මුගේ කට විතරයි බන් ගොබ්බයා..:angry: ඔහේ වාචාල කමට කියෝනවා... හෝමගමත් ඉන්නවනේ මෝඩයෝ(ගෙවල් වලට වී බත් තම්බ තම්බ ඉන්න ගෑණූ) මූව පාර්ලිමේන්තු යවන.. තූහ් නොදකින්....:oo:
     
    • Like
    Reactions: Truth Hurts

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඉතින් පොල් ගානවද යහා පාලනේ??? :lol::lol::lol::lol:


    මේකනේ මචන් මහින්දගේ කාලේ නම් මිනීමරු ගෝටා කළා වගේ අපිට සුදු වැන් එවන්න බැහැ නේ. අපේ සුදු වැන් සංස්කෘතියක් නැහැ.සියල්ලම නීතියට අනුව සිද්ද වෙයි. ඒසඳහා හරි විදිහට අධිකරණයක් මගින් දඩුවම් නියම කිරීමට යම් කාලයක් ගත වෙනවා.
     
    May 28, 2015
    377
    67
    0
    හොර පකයා(ගෙඩියා) :D
    අර පොලීසියට ගෙන්නපු මෝටර් බයික් තොගය ගැනත් පොඩ්ඩක් හෙව්වනන් හොඳයි. ඒවා එකකටත් ලක්ෂ බර ගානක් ගියා කියල ඒ කාලේ කතා වුනානේ. :)
    මේ ආණ්ඩුවේ ඉන්න රවී ගැනත් ඇහැ ගහගෙන ඉන්න ඕනේ. මේ ආණ්ඩුවේත් ඉන්නවා කබ්බ හොරු
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මේකනේ මචන් මහින්දගේ කාලේ නම් මිනීමරු ගෝටා කළා වගේ අපිට සුදු වැන් එවන්න බැහැ නේ. අපේ සුදු වැන් සංස්කෘතියක් නැහැ.සියල්ලම නීතියට අනුව සිද්ද වෙයි. ඒසඳහා හරි විදිහට අධිකරණයක් මගින් දඩුවම් නියම කිරීමට යම් කාලයක් ගත වෙනවා.

    Ithin bn chandeta kalin kiwwa nam walin ehekatawath wiruddawa kriya karala nane
    Duminda silva,laansa,karuna amman,former prime minister etc. :rofl:
    MR ta katha karana unwa witharak thorala berala unge weradi witharak prasidda karanawa
    Mama kalin kiwwa nam tikata me yaha paalana aanduwen eka eka thanathuru ehemath deela neh thiyan inne
    Ewata moko kiyanne ?
     
    May 28, 2015
    377
    67
    0
    Ithin bn chandeta kalin kiwwa nam walin ehekatawath wiruddawa kriya karala nane
    Duminda silva,laansa,karuna amman,former prime minister etc. :rofl:
    MR ta katha karana unwa witharak thorala berala unge weradi witharak prasidda karanawa
    Mama kalin kiwwa nam tikata me yaha paalana aanduwen eka eka thanathuru ehemath deela neh thiyan inne
    Ewata moko kiyanne ?
    ඔව් තෝරා බේරා ගත්ත හොරු සහ කුඩ්ඩො ටිකකට විතරයි තමයි දඬුවම් කරනවා පේන්නේ