බනිස් කෑමේ තරගය

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යකෝ බනිස් 2 එලියේ දාගෙන බනිස් කනවා නේ එකියක් අම්ම කෙනෙක් නේද ඔතන අර රාජපස්ස ද මොකී ද එකී
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    couple hotdog GIF by Dave Gamez
     
    • Haha
    Reactions: Red Soda

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ammoo... SIRASA 😂😂

    ආන්ඩුවිරෝදය පෙන්නල Viewers වැඩි කරගෙන දැන් ගෙඩි පෙන්නල ගාන කපනවා
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879
    113
    wam paththe eki nam Hodata experiance tiyena paatai,.. balapanko at 2 pitin ganna baruwak da koheda. agath hiri watuna...
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Excuse me Sirasa..

    මේ කොයි රටේ අවුරුදු ද ? හින්ගලයන්ගෙ අවුරුද්දක්නම් වෙන්න බෑ මේ පෙන්නන
    සනුස්කෘතිය අනුව

    කවුරුත් #SIRASA Gohomeකියන්න හෙම එපා
    🤭🤭🤭
     
    • Haha
    Reactions: sakuntha1996

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඉක්කනට මේ බඩු ගන්නවනම් ගන්න මේක පෙන්නුවට පස්සෙ මේ බඩු ගනන් යනවා. අද ගානට ගන්න බෑ. අපාර්ට්මෙන්ට් එකෙත් රෙන්ට් වැඩි වෙයි😀
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,920
    54,495
    113
    Colombo
    බනිස් විතරද කන්නෙ.කෙසෙල් ගෙඩි කන්නෙ නැද්ද ? 🍌
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,484
    113
    Adithyath gedi eliye dagatta gaman.loku wela leak ekak balaganna puluwan wei