බනිස යනු කුමක්ද?
අපේ යාලුවෙක් පහුගිය දවසක එලකිරියෙ ත්රෙඩ් එකක් දාලා තිබුනා “බනිසේ නැගී ගියා උමගේ හැපී මලා“ කියලා. මේකේ තිබුනේ ඩයනා සහ ඩොඩී අල්පයිඩ් අර ටනල් එකක් ඇතුලේ අනතුරක් වෙලා මිය ගිය අවස්ථාවේ අපේ රටේ බුදු වෙන්න හගිහින් අහු උනා කියන විද්වත් යයි කියන කවියෙක් ලියපු කවි පෙලක්. ඕක කියවද්දි මට ආපු ගැටලුව තමයි මොකද්ද මේ “බනිස“ කියල. පස්සෙ මට මීටර් උන හැටියට නම් බනිස කියන්න ඇත්තේ “බෙන්ස්“ එකට කියලයි. බෙන්ස් එකක නැගල ගිහින් උමගේ හැපිලා මලා කියන එකයි අදහස් කරන්න ඇත්තේ. කට්ටිය මොකද හිත්න්නේ මේ ගැන?
බෙන්ස් කිවුවම නිකම්ම බෑනේ ඒක මර්සිඩීස් බෙන්ස් වෙන්න ඕන
එතකොට ඒකට “මරිදිසි බනිස“ කිව්වොත් සුදුසුද?