බන අහනවා කෝල් ගහනවා

shenat

Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඕක අහලා ...ආපහු සුපුරුදු ලෙස පරණ වැඩ:lol:

    අනිවාර්යයෙන්ම බහුතරය එහෙමයි. දැන් ඕක අහන් හිටියම පිනක් සිද්ධ කරගන්න තියෙන තණ්හාවට තමයි අහන්නෙ. 🤣🤣
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    අනිවාර්යයෙන්ම බහුතරය එහෙමයි. දැන් ඕක අහන් හිටියම පිනක් සිද්ධ කරගන්න තියෙන තණ්හාවට තමයි අහන්නෙ. 🤣🤣
    සිංහලු මාර ලොජික් තියෙන්නේ බණ ඇහුවම පින්..:lol:
    බල්ලෙක් දැක්කොත් ඔලුවට ටෝර් ගාල කෙලිනවා ගලකින්