අන්න අහල තේරුං ගන්නවනං බණ.
සිංහලු බහුතරයෙ බෞද්ධකම තියෙන්නෙ ටෝක්ස් වල විතරයි.


දැන් ඕක අහලා ...ආපහු සුපුරුදු ලෙස පරණ වැඩඅන්න අහල තේරුං ගන්නවනං බණ.
සිංහලු බහුතරයෙ බෞද්ධකම තියෙන්නෙ ටෝක්ස් වල විතරයි.

දැන් ඕක අහලා ...ආපහු සුපුරුදු ලෙස පරණ වැඩ![]()
සිංහලු මාර ලොජික් තියෙන්නේ බණ ඇහුවම පින්..අනිවාර්යයෙන්ම බහුතරය එහෙමයි. දැන් ඕක අහන් හිටියම පිනක් සිද්ධ කරගන්න තියෙන තණ්හාවට තමයි අහන්නෙ.![]()
