බඳින්නත් බයයි යකෝ 😐

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    ඔව් වෙන රටවල් වල ඵහෙමයි.සුද්දියෝ බැන්ඳනම් බල්ලො වගේ ඉන්න ඕන.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    හැමෝම එහෙම නෑ කියලා තමයි ලෝකයා නම් කියන්නේ. ඇත්ත නැත්ත බැඳපු අයගෙන් තමයි අහන්න වෙන්නේ.
     

    Sen-lu

    Well-known member
  • හැමෝම එහෙම නෑ කියලා තමයි ලෝකයා නම් කියන්නේ. ඇත්ත නැත්ත බැඳපු අයගෙන් තමයි අහන්න වෙන්නේ.
    ලංකාවෙ වගේ එහෙම අය ඇත්තටම අඩුයි. සුද්දොන්ට ඔය ඩ්‍රාම එපාවෙලා අපේ ගෑණු උස්සන්න ගත්තාම තමා පිල්ලොන්ට වගේම සිංහලුන්ටත් ඉකෙන්නෙ 😂
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ලෝකෙ වැඩියෙන්ම අසාදාරන වෙන්නෙ පිරිමින්ට (ඉස්සර තමා ඕකෙ අනිත් පැත්ත උනේ) ගෑනුන්ට false accusations කරන්න නීතියේ loopholes ඕන තරම් තියෙනව දියුණු රටවල් වල, අපේ එකෙකුත් ඔසී හිලකට දාන්න ගිහිං ඇරගත්තෙ, ඌ ඒකිව රේප් කරේ නෑනෙ, ඒ උනාට පොඩි පොයින්ට් එකක් තිබ්බ සුද්දිට මූට හොම්බෙන් යන්න දෙන්න...

    මෙහේ ගෙවල් ගනිද්දිත් ලෝන් එකයි ගෙදර හිමිකාරිත්වයයි දෙකම 50%-50% දෙන්නටම අයිති වෙන්න තමයි agreements එහෙම ඔක්කොම ගහන්නෙ,මම ඒකට හේතුව මොකක්ද කියල ඇහුවම ලැබුන උත්තරේ තමයි මෙහේ divorce rate එක වැඩි වීම.. අල්ලපු ගෙදර කලින් ඉඳපු දෙන්නත් එහෙම ඩිවෝස් වෙලා ගෙදර වෙන කට්ටියකට විකුනලා ගිහින් තියෙන්නෙ මීට අවුරුදු දෙකකට වගේ කලින්.. එහෙම විකුනලා ඒ ගාන දෙකට බෙදාගෙන අයින් වෙලා යනව...

    මේක නම් US වෙන්න ඕන... US වල එහෙම දෙයක් නීතියෙන් නැති වෙන්න නම් බෑ එහෙම බැලුවම..
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඕව මොනාද සමහරු බඳින්නෙත් නැතිව ලිවින් ටුගෙදර ඉඳලාත් අන්තිමට මිනිහාගෙ වත්කම් වලින් එහෙම ටිකක් අරගනිපු සීන් තියනවා
    මම දැක්ක රෙඩිට් එකේ එක පාරක් දාල තියනවා උගේ අපාට්මන්ට් එක කෙල්ලට දීලා ඌට එලියට බහින්න උනු සීන් එකක්, පස්සෙ හැබැයි ඌ ඒක මොනවා හරි කරලා ඇපීල් කරලාද කොහෙද අරගත්ත සීන් එකක් දාල තිබුනෙ
     
    • Like
    Reactions: NRTG

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,031
    3,718
    113
    ඒ රටවල ඔහොම සිද්දි ඕනෙතරම් වෙනවා, නීතියෙන් සෑහෙන්න අසාදාරණයක් වෙනවා එහෙ පිරිමින්ට. අලුත් එකෙක් ඇවිත් අලුතින් නීති හැදුවොත් ඇරෙන්න ඕක වෙනස් කරන්න අමාරුයි.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඒ රටවල ඔහොම සිද්දි ඕනෙතරම් වෙනවා, නීතියෙන් සෑහෙන්න අසාදාරණයක් වෙනවා එහෙ පිරිමින්ට. අලුත් එකෙක් ඇවිත් අලුතින් නීති හැදුවොත් ඇරෙන්න ඕක වෙනස් කරන්න අමාරුයි.
    ඔය නීති වෙනස් කරන්න නම් බං. ලංකාවේ එකෙක් එහේ ජනාධිපති වෙන්න ඕන