බඳින්නද එපාද? බැඳපු උන් මෙහේ වර!!!

උඹලා මොකෝ කසාද ජීවිතේ ගැන හිතන්නේ ?

  • මරු උට්ටෝ. සතියට තුන් පාරක් අනිවා සුකනවා. සෙක්ස් උපරිමයි

    Votes: 32 17.9%
  • අපෝ බඳින්න හිතන්නවත් එපා බන්.. ඔහොම තනිකඩව හිටපන්.බැන්දම තේරෙයි තොට

    Votes: 58 32.4%
  • වගකීම් වැඩී බන්.. සිකිල්ල මාසෙට එකයි

    Votes: 25 14.0%
  • හිතන තරම් සුන්දර නෑ මිත්‍රයා.බැලන්ස් එකේ යනවා.

    Votes: 68 38.0%
  • අම්බෝ මට නම් ලැබුනේ හරිම කෙනා බන්.. මාර සැටිස්.

    Votes: 28 15.6%
  • බබා ලැබුනම ඒක වෙනම ආතල් එකක් බන්..

    Votes: 27 15.1%
  • බැන්දට පස්සේ තෙරුණේ, හිතන් හිටපු කෙනා නෙමේ බන්..

    Votes: 29 16.2%

  • Total voters
    179

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    අනේ මන්දා මමනම් මගෙ වටේ ඉන්න අයෙගෙන් දැකල තියෙන
    විදිහට..

    හරි කාලෙට බඳින්න බැරි වුණ 90% ක වගේ ජීවිත එච්චර
    සුභවාදි බවක් පේන්න නෑ..

    බැඳපු අයගේ අඩුම තරමේ 50% කගෙවත් ජීවිතය සුභවාදී
    වගේ..
    ada kale case eka habaiyi lanakwe innawa nam stable wenna ona machan. kalin bandala jobs walama hira unoth ithin lesi na wadee
     
    • Like
    Reactions: War Fighter

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,498
    1
    32,207
    113
    - උඩරට -
    මේකයි බන් කාරණේ.. මගේ යාළුවෝ දැන් ඔක්කොම බැඳලා.. මම විතරයි ඉතුරු.. හිතේ දුකට අද තනියෙන් අඩියකුත් ගැහුවා බන්.. උඹලා කියපල්ලා බලන්න කසාද ජීවිතේ සුපිරිද? නැත්නම් මධ්‍යස්ථයිද? නැත්නම් හිතන තරම් සුන්දර නැද්ද? අවංකව කියපල්ලා..

    මට මගේ කියලා කෙනෙක් නෑනේ.. මගේ දුක සතුට කියන්න කෙනෙක් නෑනේ කියලා දුකක් ආවා බන්... මම මනෝ පාරක් ගහන් තනියෙන් අඩියක් ගැහුවා... මං තනි වෙලා.. අම්මා තාත්තා නැතිදාට මම තනිවෙලා..

    ස්කර්වී වගේ ගැම්මට ඉන්නද එක්කෝ ?
    අනුරාධ ව සෙට් කරලා දෙන්නද මොකෝ කියන්නේ 😅

    Bf10ID0.jpeg
    මොකක්ද ඕයී ඒ 🤔
    හබල් දුරේක්ශයක්ද 🤣
    ------ Post added on Jan 25, 2022 at 9:59 PM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    සරලවම වගකීමක් ගන්න බය උන් කාසාද බදින්නෑ....
    හු$&&නවා කියන්නේ එක දෙයක් පමනි.
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    මේකයි බන් කාරණේ.. මගේ යාළුවෝ දැන් ඔක්කොම බැඳලා.. මම විතරයි ඉතුරු.. හිතේ දුකට අද තනියෙන් අඩියකුත් ගැහුවා බන්.. උඹලා කියපල්ලා බලන්න කසාද ජීවිතේ සුපිරිද? නැත්නම් මධ්‍යස්ථයිද? නැත්නම් හිතන තරම් සුන්දර නැද්ද? අවංකව කියපල්ලා..

    මට මගේ කියලා කෙනෙක් නෑනේ.. මගේ දුක සතුට කියන්න කෙනෙක් නෑනේ කියලා දුකක් ආවා බන්... මම මනෝ පාරක් ගහන් තනියෙන් අඩියක් ගැහුවා... මං තනි වෙලා.. අම්මා තාත්තා නැතිදාට මම තනිවෙලා..

    ස්කර්වී වගේ ගැම්මට ඉන්නද එක්කෝ ?
    Taste ekak thiyena kellek hamba unoth bandapan, Mahana wenne nathnam aniwa bandala lamay hadana eka tamay honda, Banda kiyala ehema athal ekak na lokuwata, a unata eka nisi kalata karagatha yuthu deyak, Athal ekata kawuruth kiyanne badinna epa kiayala tamay... Uba bandapan
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,385
    2,588
    113
    colombo
    මම කසාද නොබැන්දා නම් මෙලහකර 200% සුවර් මම එක්කෝ සිංගා වල බඩු ගගහ ඉඳී නැත්නම් හිර ගෙදර.
    වගකීම් ගන්න, ආදායම් වියදම් බැලන්ස් කරන්න (ඉස්සර අපේ අම්මගේ පඩිය රුපියල් හත්දාස් ගාණක් තාත්තත් නැතුව ණය නොවී අපේ උවමනා එපාකම් සම්පූර්ණ කරපු හැටි මට නම් තාමත් හොල්මන්.) දරු සුරතල් බලන්න ජීවිතේ විඳින්න දුක සැප බෙදාගන්න ලැබුණා බැඳපු නිසා.
    මට වඩා උඹට වෙනස් වෙයි.. ඒක හොඳ අතට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,306
    8,675
    113
    සල්ලි තියනවා නම් බැන්දට පස්සෙත් ගෑනිට උඹ පොරක් නම් දිගටම සැප, සතුට තියෙය්..
    හිතන්න වෙන අන්ස්වෙර් එකක්.

    ඒ කියන්නෙ, මන් මැරි කලාට පස්සෙ, එයාගෙ සැලරි එක වැඩි මගෙ සැලරි එකට වඩා උනොත් වගේද? නැත්නම් එයා එයාගෙ දෑවැද්දෙන් එන ආදායම නිසා ලොකු සීන් දායිද?
     
    • Haha
    Reactions: ChoronaSottiya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,306
    8,675
    113
    මේකයි බන් කාරණේ.. මගේ යාළුවෝ දැන් ඔක්කොම බැඳලා.. මම විතරයි ඉතුරු.. හිතේ දුකට අද තනියෙන් අඩියකුත් ගැහුවා බන්.. උඹලා කියපල්ලා බලන්න කසාද ජීවිතේ සුපිරිද? නැත්නම් මධ්‍යස්ථයිද? නැත්නම් හිතන තරම් සුන්දර නැද්ද? අවංකව කියපල්ලා..

    මට මගේ කියලා කෙනෙක් නෑනේ.. මගේ දුක සතුට කියන්න කෙනෙක් නෑනේ කියලා දුකක් ආවා බන්... මම මනෝ පාරක් ගහන් තනියෙන් අඩියක් ගැහුවා... මං තනි වෙලා.. අම්මා තාත්තා නැතිදාට මම තනිවෙලා..

    ස්කර්වී වගේ ගැම්මට ඉන්නද එක්කෝ ?
    මටත් මේක වෙනවා තව ටික දවසකින්. :( :( :(
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මෙන්න මෙච්චරයි කතාව තනිකඩව ඉන්නකොට බලන බලන අත පෙන්නේ බැදලා සතුටින් ඉන්න ජෝඩු. බැන්දට පස්සේ බලන බලන අත පෙන්නේ තනිකඩව ජොලියේ ඉන්න කොල්ලෝ. මං ගැන කිව්වොත් මම ආදරේ කරපු කෙල්ලව බැන්දා ළමයි හැදුවා අදටත් ආදරෙන් ඉන්නවා. ලෝකේ දියුණුම රටක මගේම කියලා ගෙයක් අරගෙන ජිවත් වෙනවා.දරුවෝ දිහා බලද්දී සන්තෝසයි ඒත් බං ඔය සේරම කරා මිසක් අපි ඇත්තටම ජිවිතේ ජිවත් උනාද කියලා වෙලාවකට හිතෙනවා. ළමයි තුන්දෙනෙක් එක්ක ජිවිතේ පට්ට බිසී. හැබැයි හොද ගැණියෙක් නම් ලැබෙන්නම ඕන. මට නම් මං ගැන මටත් වඩා හිතන ගැණියෙක් ලැබුණා තනිවෙන ඒක ගැන නම් කියන්න තියෙන්නේ බැන්දත් වයිෆ් මට ඉස්සල්ලා නැති උනොත් මං තනිවෙනවා. මම නැති උනොත් වයිෆ් තනිවෙනවා. තනිවෙනවට බයේ නම් කසාද බදින්න එපා. කවුරු හිටියත් දවසක අපි තනි වෙනවා. බැඳලා ළමයි ඉන්නකොට නිදහසේ මැරෙන්නවත් බෑ බං උන්ව අපි වගේ කවුරු බලාගනිද කියලා බය හිතෙනවා. ☹️
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,306
    8,675
    113
    මන් මැරි කරලා නෑ.

    මන් දැකල තියෙන මරි නොකල ගෑනු අයට ලෙඩ වැඩී. මොකද එයාලට ප්‍රශ්න නෑනෙ. ඉතින් පොඩි දේවල් ගැන උනත් ගොඩක් හිතනවා. හිතල හිතලා අපෙ අම්මට කෝල් කරනවා. කෝල් කරල පැය ගනන් කියවනවා.

    මන් අහල තියෙන කියමනක් තියෙනවා. මන් හිතන්නෙ ඒක කසාදෙටත් අදාලයි; ඉක්මනට යන්න ඔනෙ නම් තනියම යන්න. දුර යන්න ඔනෙ නම් තව කෙනෙක් එක්ක යන්න.

    අනික මචන් උබ මේ උපදෙස් අහන්නෙ ලන්කාවෙ එක්තරා කොටසකින් විතරයි. අවුරුදු 50ට අඩු, ජොබ් කරගෙන, ලෝන් ගෙවාගෙන, ගෙවල් හදාගෙන, ලමයින්ට උගන්නගෙන, ජීවිතේ බරක් ලොකුවට අදින සෙට් එකකගෙන්.

    දැන් ජිවිතේ ලොකුම බර ඇදල ඉවර, ලමයි මැරි කරල ඉන්න, ජිවිතේ සැඳැ සමය ගෙවන, දැනට මැරි කරල අවුරුදු 30ක් 40ක් එකට හිටපු මුණුපුරෝ නලව නලව ඉන්න, නැත්නම් එක පාට්නර් කෙනෙක් මැරුන අයගෙනුත් අහන්න ඔනේ හරි උත්තරේ ගන්න.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375

    USA?