බඳින්නද එපාද? බැඳපු උන් මෙහේ වර!!!

උඹලා මොකෝ කසාද ජීවිතේ ගැන හිතන්නේ ?

  • මරු උට්ටෝ. සතියට තුන් පාරක් අනිවා සුකනවා. සෙක්ස් උපරිමයි

    Votes: 32 17.9%
  • අපෝ බඳින්න හිතන්නවත් එපා බන්.. ඔහොම තනිකඩව හිටපන්.බැන්දම තේරෙයි තොට

    Votes: 58 32.4%
  • වගකීම් වැඩී බන්.. සිකිල්ල මාසෙට එකයි

    Votes: 25 14.0%
  • හිතන තරම් සුන්දර නෑ මිත්‍රයා.බැලන්ස් එකේ යනවා.

    Votes: 68 38.0%
  • අම්බෝ මට නම් ලැබුනේ හරිම කෙනා බන්.. මාර සැටිස්.

    Votes: 28 15.6%
  • බබා ලැබුනම ඒක වෙනම ආතල් එකක් බන්..

    Votes: 27 15.1%
  • බැන්දට පස්සේ තෙරුණේ, හිතන් හිටපු කෙනා නෙමේ බන්..

    Votes: 29 16.2%

  • Total voters
    179

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    (1) ඔක්කොම තීරනය වෙන සාදකය ඔය බදින එක්කෙනා කවුරු කියන එක මත. හොද එක්කෙනෙක් නම් ගොඩ. නැතිනම් සදා අනාතයි

    (2) බැදපු ජීවිතය විස්තර කරන්න පුළුවන් වචනය = busy life

    ඔය දෙක තමයි මට දෙන්න පුළුවන් අවවාදය (බැදලා අවුරුදු 15+)
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,020
    13,912
    113
    126
    Hogwarts
    Metana okkoma bedala inna pirimi witarai adahas dakwala tyenne. And single pirimi.

    Badala inna ganunge adahas mita wada gadak wemas wenna puluwan.

    Bedala geniwa care nokara miniha uge paduwe athal eke wena ganuntat kotata kota or kotannatiwa uge paduwe , geni sathuten hithan jiwat weno. Eth geni attatama satutin neme hitin patta widiyata duk weno. Mokada eki expect karana sathuta miniha dennaha. Even sex is for once a month or once a year.

    itin ohoma idala ekita social media or kohedi hari eki gana hitana kollek set unama , eki uta love karanwa.

    so marry karapalla , et mary karala selfish wennepa. Gani ganat hitapan.

    (me hamadema athdakim, samaje unu dewal ekka qwe)
     

    HmNRazor

    Well-known member
  • සිරාවටම බයක් තියනවා හම්බෙන ගෑනි පිට යයිද කියලා. මොකද මම එහෙම පිටයන උන්ට උල්පන්දම් දීලා තියනවා, හිත් වෙනස් කරලා (ටෝක් කරලා) සුකලා තියනවා, ඉතින් කර්මය විස්වාස කරන කෙනෙක් විදියට අනිවා දන්නවා ඒ කරපු කැරි වැඩ වලට මට සොට් එක ලැබෙනවා කියලා. ඒක් නිසා පවුල් වීම අත ඇරලා සල්ලි පස්සේ දුවනවා.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,020
    13,912
    113
    126
    Hogwarts
    සිරාවටම බයක් තියනවා හම්බෙන ගෑනි පිට යයිද කියලා. මොකද මම එහෙම පිටයන උන්ට උල්පන්දම් දීලා තියනවා, හිත් වෙනස් කරලා (ටෝක් කරලා) සුකලා තියනවා, ඉතින් කර්මය විස්වාස කරන කෙනෙක් විදියට අනිවා දන්නවා ඒ කරපු කැරි වැඩ වලට මට සොට් එක ලැබෙනවා කියලා. ඒක් නිසා පවුල් වීම අත ඇරලා සල්ලි පස්සේ දුවනවා.
    Lol same boat😂
    Ewata miniha waga kiyanna one ban , miniha ganita adaren idiyanam ohoma wennaha.. e gani apen kewe nati unat wena ekekgen hari kanawa..
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Metana okkoma bedala inna pirimi witarai adahas dakwala tyenne. And single pirimi.

    Badala inna ganunge adahas mita wada gadak wemas wenna puluwan.

    Bedala geniwa care nokara miniha uge paduwe athal eke wena ganuntat kotata kota or kotannatiwa uge paduwe , geni sathuten hithan jiwat weno. Eth geni attatama satutin neme hitin patta widiyata duk weno. Mokada eki expect karana sathuta miniha dennaha. Even sex is for once a month or once a year.

    itin ohoma idala ekita social media or kohedi hari eki gana hitana kollek set unama , eki uta love karanwa.

    so marry karapalla , et mary karala selfish wennepa. Gani ganat hitapan.

    (me hamadema athdakim, samaje unu dewal ekka qwe)
    uba hithanne me pita yanne
    miniha hariyata karanne nathi nisa kiyalada

    eka eka hethuwak witharayi . ganu/ pirimi pita yanne
    minissu kiyanne ekama partner kenek ekka witarak
    sanasena aya nemeyi .

    samaharunta nodenima e sathwa gathi mathu wenawa
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    end of the day its all about your comfort. no one marries for the real love . being alone when you are old is because this country doesnt have a proper social security scheme. thats the main problem.

    the woman you thought is not the one when you marry. she turns out to be a monster. and after child birth its a different person.
    she wont give you the divroce because she has no where to go.....she has only got her vagina to control you...
    marraige is a new set of problems ...people who married will tell you that because they dont want to show that they made the wrong decision. they are jeolous of single people.
    asian countries always make parenthood like its the best thing in the world and no one talks against it...western countries have a more liberal approach
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මේක මෙහෙම කියන්න බෑ බං. ඒක බදින එකා, බදින්නෙ කවුද වගේ දේවල් මත වෙනස් වෙනවා. දැන් බලපං ගමේ කුසුමා බැදපු සිරිපාලවයි ටට්යානා බැදපු මහින්දගෙ පුතයි කම්පෙයා කරන්න පුලුවන්ද. අනික හැම ගෑණිම නරකත් නෑ හැම ගෑණිම හොදත් නෑ. හොද ගෑණුන්ගෙ නරකත් තියෙනවා නරක ගෑණුන්ගෙ හොදත් තියෙනවා. මේකට තමයි සමහර රටවල ඩේටින් - ලිවින් ටුගෙදර් අවුරුදු ගනන් කරලා කසාද බදින්න්නෙ. අනික උන්ට ගැලපෙන්නෙ නැත්නම් ඩිවොස් වෙන එක හෙනම සීන් එකක් නෙවෙ. එහෙම උනා කියල උන්ගෙ ජීවිතේ අවසානෙත් නෙවෙ. කොහෙද ඉතින් සංස්කෘතියයි බ්ලාහ් බ්ලාහ් එක්කයි බෑනෙ.

    හැබැයි එක දෙයක්, ඔය කොච්චර කිව්වත් නොබැද කාලයක් යද්දි, සෙට් එකෙන් පොඩ්ඩ පොඩ්ඩ ඈත් වෙද්දි තමන්ගෙම කියල කීප දෙනෙක්ගෙ අවශ්‍යතාවය එනවා. එතකොට සමහර වෙලාවට පරක්කු වැඩි වෙනවා. අනිත් අතට නොබැන්දා කියලවත් බැන්දා කියලාවත් හැමදේම හරියන්නෙවත් වරදින්නෙවත් නෑ.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    සිරාවටම බයක් තියනවා හම්බෙන ගෑනි පිට යයිද කියලා. මොකද මම එහෙම පිටයන උන්ට උල්පන්දම් දීලා තියනවා, හිත් වෙනස් කරලා (ටෝක් කරලා) සුකලා තියනවා, ඉතින් කර්මය විස්වාස කරන කෙනෙක් විදියට අනිවා දන්නවා ඒ කරපු කැරි වැඩ වලට මට සොට් එක ලැබෙනවා කියලා. ඒක් නිසා පවුල් වීම අත ඇරලා සල්ලි පස්සේ දුවනවා.
    Kawadawath rawattala huknna narakai bn.unethical.badapu ewata gahuwata aulk ne eki kamaththen gahaganna ona nam
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,547
    6,029
    113
    Loku kama, mannaya , thawa kenek ge agamata jeewana ratawata garu karanna bari, koi weleth gedara yanna danagalana, bandala awrudu ganank thamun jeewath wena thana bodimak kiyala hithan inna, thamun ekka diyunu wenna kapaweem, motivation denna bari ganu bandinna epa... Man wiswasa karanne..kasadaya kiyanne ekathu wela gamanak yana deyak..

    Dan umba porandan balala , cid dala. Kohoma hoyala bandath amu goma set wenawa welawaka...man hithanne..thamun wage hithana kenek hamba wenna supirima luck karayek wenna ona ...
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    බදින්නෙ ඇයි කියලා තමන්ගෙන්ම අහලා බලන්න. අරයා මෙයා බැන්ද නිසා හරි ගෙදරින් කියන නිසා බදින්න එපා.
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    බන්ධි න එක komath වදයක්, නොබැන් ද ඉන්න එක wate ඉන්න උන් ට වදයක් වෙලා ලංකා උන් ට. රට ඵලයන්
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,317
    8,684
    113
    ළමයි ලැබුනම තෙරෙවි කරුමෙකට කර ගහ ගත්ත කියල.
    then after no turning back.

    Don't fall into those දරු සුරතල් shit
    ඉතින් බන් අයි ඉස්සර මිනිස්සු රස්සාවල් කරල, ගෙවල් හදල, ලමයි 5,6කුත් හදල, separate වෙන්නෙත් නැතුව හිටියෙ?

    ඒ අපේම රටේ අපට වඩා කලින් generations නෙහ්. දැන් හැම එකාම කියන්නෙ ලමයි හදන්න එපාලු.

    මන් හිතන්නෙ, දැන් ලමයි හදන එකත් අර කසාද බඳිනවා වගේ හුඟක් commercialized වෙලා. ඔනෙවාට වඩා කරන්න තියෙන, දෙන්න තියෙන, බලන්න තියෙන ජාති වැඩී. (හැබැයි ඉතින් දියුණු වෙනකොට එහෙම තමයි.)

    [මන් මැරි කරල නෑ. දකින දේවල් වලින් කිව්වෙ.]