oww eka hari. habaiyi salli thibee nam tikake prashana adui machan.salli stable ma nemeyi loke kohe unath
kasade kiyanne suduwak .
depaththenma awabodaya one
nath nam success naha .
oka hena rare ohoma depaththenma labena eka
"මන් අහල තියෙන කියමනක් තියෙනවා. මන් හිතන්නෙ ඒක කසාදෙටත් අදාලයි; ඉක්මනට යන්න ඔනෙ නම් තනියම යන්න. දුර යන්න ඔනෙ නම් තව කෙනෙක් එක්ක යන්න."මන් මැරි කරලා නෑ.
මන් දැකල තියෙන මරි නොකල ගෑනු අයට ලෙඩ වැඩී. මොකද එයාලට ප්‍රශ්න නෑනෙ. ඉතින් පොඩි දේවල් ගැන උනත් ගොඩක් හිතනවා. හිතල හිතලා අපෙ අම්මට කෝල් කරනවා. කෝල් කරල පැය ගනන් කියවනවා.
මන් අහල තියෙන කියමනක් තියෙනවා. මන් හිතන්නෙ ඒක කසාදෙටත් අදාලයි; ඉක්මනට යන්න ඔනෙ නම් තනියම යන්න. දුර යන්න ඔනෙ නම් තව කෙනෙක් එක්ක යන්න.
අනික මචන් උබ මේ උපදෙස් අහන්නෙ ලන්කාවෙ එක්තරා කොටසකින් විතරයි. අවුරුදු 50ට අඩු, ජොබ් කරගෙන, ලෝන් ගෙවාගෙන, ගෙවල් හදාගෙන, ලමයින්ට උගන්නගෙන, ජීවිතේ බරක් ලොකුවට අදින සෙට් එකකගෙන්.
දැන් ජිවිතේ ලොකුම බර ඇදල ඉවර, ලමයි මැරි කරල ඉන්න, ජිවිතේ සැඳැ සමය ගෙවන, දැනට මැරි කරල අවුරුදු 30ක් 40ක් එකට හිටපු මුණුපුරෝ නලව නලව ඉන්න, නැත්නම් එක පාට්නර් කෙනෙක් මැරුන අයගෙනුත් අහන්න ඔනේ හරි උත්තරේ ගන්න.
මේක වැරදි අදහසක්. බදින්න ඉස්සෙල්ල හිතෙන්නේ දරුවෝ කියන්නේ කරදරයක් කියල. මටත් එහෙමයි. එත් දරුවන්ට ඇති ආදරය බැදීම ජීවිතයක අවශ්‍ය කොටසක්.ළමයි ලැබුනම තෙරෙවි කරුමෙකට කර ගහ ගත්ත කියල.
then after no turning back.
Don't fall into those දරු සුරතල් shit
I am pretty sure. Whoever voted this yet to find a girlfriend.මරු උට්ටෝ. සතියට තුන් පාරක් අනිවා සුකනවා. සෙක්ස් උපරිමයි
E mokoනිවන් දකින අදහසින් ආරණ්‍ය ක මහණ වෙන්න ඉන්න අයියා කෙනෙක් ඉන්නවා අපි දන්න.. age 40 වලින්
පාං කන්න ආස නං ගෙඩියක් ඇරං කාපම්, බේකරියම ෂල්ලි වලට ගන්නෙ නැතුව
සහතික ඇත්තළමයි ලැබුනම තෙරෙවි කරුමෙකට කර ගහ ගත්ත කියල.
then after no turning back.
Don't fall into those දරු සුරතල් shit
Ei ban uba ahema kiyanneමේකේ උන් කසාද බඳින්න එපා කියන කතා අහන්න එපා බන් උබට ගැලපෙන කෙනෙක් හොයාගෙන කසාද බැඳපන් උබට හොයාගන්න බැරි නම් අම්මා තාත්තාට හරි කියහන් හොඳ කෙනෙක් හොයන්න කියලා