බඳින්නද එපාද? බැඳපු උන් මෙහේ වර!!!

උඹලා මොකෝ කසාද ජීවිතේ ගැන හිතන්නේ ?

  • මරු උට්ටෝ. සතියට තුන් පාරක් අනිවා සුකනවා. සෙක්ස් උපරිමයි

    Votes: 32 17.9%
  • අපෝ බඳින්න හිතන්නවත් එපා බන්.. ඔහොම තනිකඩව හිටපන්.බැන්දම තේරෙයි තොට

    Votes: 58 32.4%
  • වගකීම් වැඩී බන්.. සිකිල්ල මාසෙට එකයි

    Votes: 25 14.0%
  • හිතන තරම් සුන්දර නෑ මිත්‍රයා.බැලන්ස් එකේ යනවා.

    Votes: 68 38.0%
  • අම්බෝ මට නම් ලැබුනේ හරිම කෙනා බන්.. මාර සැටිස්.

    Votes: 28 15.6%
  • බබා ලැබුනම ඒක වෙනම ආතල් එකක් බන්..

    Votes: 27 15.1%
  • බැන්දට පස්සේ තෙරුණේ, හිතන් හිටපු කෙනා නෙමේ බන්..

    Votes: 29 16.2%

  • Total voters
    179

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,702
    2
    1,899
    113
    On a Cloud
    මන් මැරි කරලා නෑ.

    මන් දැකල තියෙන මරි නොකල ගෑනු අයට ලෙඩ වැඩී. මොකද එයාලට ප්‍රශ්න නෑනෙ. ඉතින් පොඩි දේවල් ගැන උනත් ගොඩක් හිතනවා. හිතල හිතලා අපෙ අම්මට කෝල් කරනවා. කෝල් කරල පැය ගනන් කියවනවා.

    මන් අහල තියෙන කියමනක් තියෙනවා. මන් හිතන්නෙ ඒක කසාදෙටත් අදාලයි; ඉක්මනට යන්න ඔනෙ නම් තනියම යන්න. දුර යන්න ඔනෙ නම් තව කෙනෙක් එක්ක යන්න.

    අනික මචන් උබ මේ උපදෙස් අහන්නෙ ලන්කාවෙ එක්තරා කොටසකින් විතරයි. අවුරුදු 50ට අඩු, ජොබ් කරගෙන, ලෝන් ගෙවාගෙන, ගෙවල් හදාගෙන, ලමයින්ට උගන්නගෙන, ජීවිතේ බරක් ලොකුවට අදින සෙට් එකකගෙන්.

    දැන් ජිවිතේ ලොකුම බර ඇදල ඉවර, ලමයි මැරි කරල ඉන්න, ජිවිතේ සැඳැ සමය ගෙවන, දැනට මැරි කරල අවුරුදු 30ක් 40ක් එකට හිටපු මුණුපුරෝ නලව නලව ඉන්න, නැත්නම් එක පාට්නර් කෙනෙක් මැරුන අයගෙනුත් අහන්න ඔනේ හරි උත්තරේ ගන්න.
    "මන් අහල තියෙන කියමනක් තියෙනවා. මන් හිතන්නෙ ඒක කසාදෙටත් අදාලයි; ඉක්මනට යන්න ඔනෙ නම් තනියම යන්න. දුර යන්න ඔනෙ නම් තව කෙනෙක් එක්ක යන්න."

    ----- 100% ක් ඇත්ත. අනුන් කරන නිසා නෙවේ, තමන්ගේ ආකල්ප, අවශ්‍යතා තමන්ම මුලින් අඳුනගෙන ඉන්න ඔනෙ. ඊට පස්සෙ තීරණ ගන්න ඒක හරි කියලා මට හිතෙන්නේ -----
     
    • Like
    Reactions: SK29

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ළමයි ලැබුනම තෙරෙවි කරුමෙකට කර ගහ ගත්ත කියල.
    then after no turning back.

    Don't fall into those දරු සුරතල් shit
    මේක වැරදි අදහසක්. බදින්න ඉස්සෙල්ල හිතෙන්නේ දරුවෝ කියන්නේ කරදරයක් කියල. මටත් එහෙමයි. එත් දරුවන්ට ඇති ආදරය බැදීම ජීවිතයක අවශ්‍ය කොටසක්.

    ඉස්සර මම කොම්පැනි එකෙන් ට්‍රිප් ගිහාම දවසක් දෙකක් වැඩිපුර ඉන්නවා. ඉදල ගිහිපු රටේ ලස්සන තැන් බලන්න තනියම යනවා. එත් ටික කලෙකට පස්සේ ඒක එපා වුණා. දැන් හැමවෙලෙම් හිතෙන්නේ දරු පවුලත් එක්ක කොහේ හරි ගිහිල්ල විනෝද වෙන්න.
    එක ළමයින්ගේ නිසි වයසත් අපේ වයසත් එක්ක ස්වාබවිකව එන දෙයක්. ළමයි ගොඩක් පොඩිකාලේ ට්‍රිප් ගිහිල්ල අතල් ගන්න අමාරුයි. තරමක් ලොකු උනාම ඒගොල්ලෝ කැමති අපි එක්ක නෙවි ඒ ගොල්ලොන්ගේ අයත් එක්ක විනෝද වෙන්න. ඒ අතර මැද පොඩි කාලේ විතරයි ළමයි එක්ක විනෝද වෙන්න පුළුවන්
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,960
    113
    Panadura
    මේකේ උන් කසාද බඳින්න එපා කියන කතා අහන්න එපා බන් උබට ගැලපෙන කෙනෙක් හොයාගෙන කසාද බැඳපන් උබට හොයාගන්න බැරි නම් අම්මා තාත්තාට හරි කියහන් හොඳ කෙනෙක් හොයන්න කියලා
     
    • Like
    Reactions: kinkon

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    මේකේ උන් කසාද බඳින්න එපා කියන කතා අහන්න එපා බන් උබට ගැලපෙන කෙනෙක් හොයාගෙන කසාද බැඳපන් උබට හොයාගන්න බැරි නම් අම්මා තාත්තාට හරි කියහන් හොඳ කෙනෙක් හොයන්න කියලා
    Ei ban uba ahema kiyanne