බඳින්න ඉන්න කෙල්ල......

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,898
    6,776
    113
    38
    Galle
    :censored:

    කෙල්ල නම් හොඳයි දැනට, කෙල්ලගෙ ගෙදර මිනිස්සුත් අඳුරනවා සෑහෙන කාලෙක ඉඳන්, ඒත් ඉතින් මිනිස්සුන්ගෙ නියම ස්වරූපය ගැන කියන්න බෑනේ, බැඳලා පදිංචිය වෙනස් කරන එක හොඳයි කිලයද බොලා කියන්නේ😐😐
    නෑ යකෝ, ළඟ කෙල්ලෙක් බැන්දොත් honeymoon එකෙක් හිටීමේ සම්භාවිතාව වැඩි කියල කියන්නේ. ඔච්චර දෙයක් තේරුම ගන්න බැරුවද බදින්න යන්නේ
     
    • Haha
    Reactions: kassa119

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    මගේ අත්දැකීමත් දාන්නම්.... මගෙ ගෙදර ඉදල හරියටම කිලෝමීටරයයි වයිෆ්ගෙ ගෙදරට. තාම ඔය ඉහතිං කියල තියෙන අනාවැකි එකක්වත් මට නම් වෙලා නැත. මම නම් කියන්නෙ සාමකාමී පවුල් ජීවිතයකට මුල වෙන්න ඕන... එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවය සහ ආදරය.
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    marry karala wena patakata kuliyata hari yanawanam marry karapan.
    ඒක තමයි මාත් බැලුවෙ :dull:
    නෑ යකෝ, ළඟ කෙල්ලෙක් බැන්දොත් honeymoon එකෙක් හිටීමේ සම්භාවිතාව වැඩි කියල කියන්නේ. ඔච්චර දෙයක් තේරුම ගන්න බැරුවද බදින්න යන්නේ
    ඔව් එහෙම සීන් එකක් තියේ තම්යි, ඒත් ඒක නම් manage කරගන්න පුළුවන් වෙයි:D:lol:
    awulak na.. podi kale indan dannawane
    :D
    ගෑනිගේ ගමේ යනවා කියලා යන්න තැනක් නෑ .
    පොඩ්ඩ බැරි වෙච්ච ගමන් උබව දාල ගෙදර දුවයි. :lol:
    :dull::dull:
    හොදයිනේ බන්..දරුවෝ හැදුව කාලෙක අම්ම තාත්ත support එකක් ගන්නත් පුළුවන් බලාගන්න
    :sneaky:
    මගේ අත්දැකීමත් දාන්නම්.... මගෙ ගෙදර ඉදල හරියටම කිලෝමීටරයයි වයිෆ්ගෙ ගෙදරට. තාම ඔය ඉහතිං කියල තියෙන අනාවැකි එකක්වත් මට නම් වෙලා නැත. මම නම් කියන්නෙ සාමකාමී පවුල් ජීවිතයකට මුල වෙන්න ඕන... එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවය සහ ආදරය.
    😍😍
     
    • Like
    Reactions: asylum

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,467
    1
    32,165
    113
    - උඩරට -
    මගේ අත්දැකීමත් දාන්නම්.... මගෙ ගෙදර ඉදල හරියටම කිලෝමීටරයයි වයිෆ්ගෙ ගෙදරට. තාම ඔය ඉහතිං කියල තියෙන අනාවැකි එකක්වත් මට නම් වෙලා නැත. මම නම් කියන්නෙ සාමකාමී පවුල් ජීවිතයකට මුල වෙන්න ඕන... එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවය සහ ආදරය.
    උබලා දෙන්නා අතරේ ලොකු වයස ගැප් එකක් තියෙනවා නේද ?
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    570
    448
    63
    මම බැන්දේ ගෙවල් ළඟින්. කෙල්ලගේ පවුල් පසුබිම හොදයි නම් අව්ලක් නෑ. මාමණ්ඩිය නැන්දම්ම යි ඉදලා හිටලා ඇවිල්ලා දුක සැප බලලා යනවා. ඕනෑවට වඩා ඇලෙන්න එන්නේ නෑ
     
    • Love
    Reactions: kassa119

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    නෑ යකෝ, ළඟ කෙල්ලෙක් බැන්දොත් honeymoon එකෙක් හිටීමේ සම්භාවිතාව වැඩි කියල කියන්නේ. ඔච්චර දෙයක් තේරුම ගන්න බැරුවද බදින්න යන්නේ
    Uba bandada
    Poto ekak dapanko
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මම දැකපු වාසිය- උබල බැදල ගොඩක් ඈතකට පලයන්.. ගමේ ඇවිත් යද්දි එක පාරින්ම උබලයි ගෙදරයි කෙල්ලගෙ ගෙදරයි ගිහින් ආයෙ යන්න පුලුවන්.. මහන්සියක් වටේ යෑමක් නෑ, එක ගමනින් මහගෙවල් දෙකේම ගිහින් එන්නත් පුලුවන් :D (y)

    ඒ වගේම උඩහ ගෙදර නෙමෙයි බන් ජපානෙ ඉන්න කෙල්ලෙක් බැන්දත්, බැන්දට පස්සෙ උබලගෙ අම්මල තාත්තල ඕනවට වඩා අත පය දාන්න ගත්තොත් උබලගෙ ප්‍රශ්නවලට, කෙලවෙනව කියලයි කිරියෙ බැදපු අයියල කියල තියෙන්නෙ, ඒනිසා ගෙවල් ලගද නැත්ද අදාල නෑ, උබල වෙනම හිටහල්ලා..ජය..!
     
    mobugbugmo

    Active member
  • Oct 28, 2020
    260
    175
    43
    ගමේ යනවා කියල යන්න දිහාවක් නෑ.. oka aparade ban gamayata yanna keyala yanna tanak inna one aduma gane payaka dekaka drive ekakwath etakotai hoda oka tama down side eka positive eka ammala tattala depattema balagena inna puluwan
     
    • Like
    Reactions: kassa119

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    :censored:

    කෙල්ල නම් හොඳයි දැනට, කෙල්ලගෙ ගෙදර මිනිස්සුත් අඳුරනවා සෑහෙන කාලෙක ඉඳන්, ඒත් ඉතින් මිනිස්සුන්ගෙ නියම ස්වරූපය ගැන කියන්න බෑනේ, බැඳලා පදිංචිය වෙනස් කරන එක හොඳයි කිලයද බොලා කියන්නේ😐😐
    අඩුම 5km vath ඈතින් පදිංචි වෙයන්
     
    • Like
    Reactions: kassa119